මධුමාදව කියන්නේ 90 දශකයේ සිටි දක්ෂ ජනප්‍රිය ගායකයෙක්.ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දිය යුතු නෑ. මධූ හෙවත් මධුමාදවගේ අම්මාව පසුගිය දින රෝහල්ගත කර තිබුණා.මේ ඒ ගැන මධුමාදව මුහුණු පොතේ තැබූ සංවේදී සටහනක්. ලීසන්ස් සුවද ඔය පපුවටදැනුනද මගෙ අම්මේ…….💜️දැඩි සත්කාර ඒකකයෙන්,හිනා වෙලා බැහැල යන්න ලැබෙන එක ආදරනීය බලාපොරොත්තුවක් එහි යන කාටත්….ලීසන්ස් රෝහල සහ එහි සේවය කල ,දොස්තර […]
චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළියක් අතිශය ජනප්‍රිය කා අතරත් කතාබහට ලක්වන රංගන තරුවක් තමයි උදාරි වර්ණකුලසූරිය කියන්නේ. පසුගිය දිනවල ඇය සැමියා සහ දියණිය සමග විදෙස්ගතව සිටියත් විටින් විට නිර්මණ කටයුතු සදහා ලංකාවට පැමිණෙනවා. උදාරි සමාජ මාධ්‍යය තුලත් අතිශය ජනප්‍රිය චරිතයක්. පසුගියදා ඇය ඇගේ සුන්දර ඡායාරූපයක් සමග අපූරු සටහනක් පළ කරලා තිබුණා. පහත දැක්වෙන්නේ එම සටහන […]
ධනංජය සිරිවර්ධන කියන්නේ වර්ථමාන කලා ලොවේ ඉන්න දක්ෂ රංගන ශල්පියෙක් වගේම දක්ෂ නිවේදකයෙක්. ඔහු දැන් අධ්‍යක්ෂන කටයුතු වලටත් සම්බන්ධ වෙලයි ඉන්නේ . ධනංජයගේ ආදරණීය බිරිද තමයි ශෂිනි කියන්නේ . ඇයද සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතයක්. පසුගිය දින ඇයගේ උපන්දිනය යෙදිලා තිබුණා. ධනංජය ශෂිනිගේ උපන්දිනය සමරන්න කොළඹ සුපිරි හෝටලයකට ගිහින් තිබුණා.ඒ තම පිරිද හා පුංචි දුවත් […]
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දියණීය මාධවී වත්සලා ඇන්තනීගේ හා කසුන් තරුණ නිර්මාණ අධ්‍යක්ෂක කසුන් මහේන්ද්‍රගේ ආදර කතාව මේ වෙනකොට රහසක් නම් නෙවෙයි. නිතර මොවුන් දෙදෙනා ගැන ප්‍රේක්ෂකයින් සොයා බලනවා. ඒ වගේම මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යය තුළත් සක්‍රීයයි. එලෙස සමාජ මාධ්‍යයේ පළ කිරීමකට ඇයට සැර කමෙන්ටුවක් ලැබී තිබුුුණා. මාධවි එයට සැහැල්ලුවෙන් පිළිතුරක් ලබා දී තිබුණා. එය […]
මේනක – නෙහාරා යුවල ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. කලා ලොවේ මෙන්ම සමාජ මාධ්‍යෙය් ද ඉතා ජනප්‍රිය යුවලක් වන මේ දෙදෙනා හට පුංචි දියණියක් ද සිටිනවා. දියණියගේ නම මේලි. නෙහාරා හැම නිතරම මේලි ගේ දග වැඩ වගේම ලස්සන පිංතූර තම ෆේස්බුක් පිටුවේ පල කරනවා. ඒ විතරක් නෙවෙයි මේලි ගේ ෆේස් බුක් පිටුවේ ද පල කරනවා. […]
රොෂාන් පිලපිටිය කියන්නේ ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහුගේ බිරිද වන රිද්මා ද සමාජ මාධ්‍යය තුළ අතිශය ජනප්‍රිය තරුවක් . සමාජමාධ්‍ය යේ හැමෝගෙම ආදරය දිනාගෙන සිටින ඇය එදිනෙදා ජීවිතයේ සොදුරු මතක තම ෆේස්බුක් ගිණුමේ බෙදාගන්න කෙනෙක් . මේ සේයා රූ අප නෙත ගැටුණෙත් එලෙස එකතු කරන ලද ඡායාරූප අතරිනි .
ධනංජය සිරිවර්ධන ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. ඔහු ජනප්‍රිය රංගන ශිල්පියෙක් . පසුගිය දිනක ඔහුගේ බිරිදගේ උපන් දිනය යෙදී තිබුණා . ඇයගෙ උපන්දිනය වෙනුවෙන් සුබ පතමින් ධනංජය අපූරු සටහනක් තම ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා . ඔහුගේ බිරිද ජනප්‍රිය යූටියුබ් තාරකාවක්. ඒ ගැනත් ධනංජය මෙහි සදහන් කර තිබුණා . “Wife ගෙ pink room අපි බලනව […]
රිදී තිරය හා ටෙලි තිරය තුළ නිතර ඇස ගැටෙන රුවක් තමයි ගයත්‍රි ඩයස් කියන්නේ. ඇය සියළු දෙනාට බොහෝම හුරු පුරුදු රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍යය තුළත් ඇය ඉතා ජනප්‍රියයි. ඇය ලොකු දියණියන් දෙදෙනෙකුගේ මවක් වුවත් ඇගේ රුපයට නම් කිසිදු වෙනසක් වී නෑ. සමාජ මාධ්‍යය තුළ නිතර සැරිසරන අපට ඇගේ සුන්දර ඡයාරූප කිහිපයක් නෙත ගැටුනා.එහි ඇය එදා […]
ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර දීර්ඝ කාලයක් තිස්සේ ජනප්‍රියත්වය එක ලෙසම පවත්වාගෙන ගිය කෙනෙක්. මේ දිනවල සමාජ මාධ්‍යයේ ඔහු හා ඔහුගේ බිරිද වන දිනක්ෂි ප්‍රියසාද් පිළිබදව යම් යම් පුවත් හුවමාරු වෙනවා. ඒ පසුගියදා පැවති සම්මාන උළෙලක් නිසායි. සාරංග පසුගියදා දිනක්ෂි සමග නුවරඑළියේ සංචාරයක ගොස් තිබුණා. එහිදී සාරංග පළ කල ඡායාරූපයක් හා සටහනකට සාරංගගේ රසිකාවියක් පිළිතුරු […]
ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකා ද සිල්වා සමාජ මාධ්‍යය තුළත් එකලෙස ජනප්‍රියයි.ඒ ඇය තබන සටහන් නිසායි. ඉතින් ඇය ආදරේ ගැන සමාජ මාධ්‍යයේ අපූරු සටහනක් තබා තිබුණා. එහි ඇය දක්වා තිබුණේ ඇය ආදරවන්තියක් වූ බවයි. පහත දැක්වෙන්නේ එම සටහනයි, “විශ්වාස කරන්න පලවෙනි වතාවට ආයෙම මට ආදරයක් දැනුනා ඇත්තටම ඒ ආදරය ළඟ මට නිදහසක් දැනුනා. කාලෙකින්… මම […]
ශේෂාද්‍රි ප්‍රියසාද් නම අසූ පමණින් ඇය ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්. ප්‍රියසාද් පවුලේ දෙවන දියණිය වන ඇය විවාහ වී සිටින්නේ ගායන ශිල්පියෙකු වන ක්‍රිෂාන් පෙරේරා. පසුගියදා සියත තරු පිරි රෑ වැඩසටහනට පැමිණි මේ දෙදෙනා ඔවුන්ගේ පළමු හමුවීම ගැන කියා තිබුණා. ඒ මෙන්න මේ විදිහටයි,
කෙටි කාලයකින් ක්ෂේත්‍රයට පිවිස ජනප්‍රිය වු රංගන ශිල්පිනියක් තමයි සංජානා ඔනලි ගාමාරච්චි කියන්නේ. පුංචි තිරය තුළ නිතර දකින්නට ලැබෙන ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රීයයි. පසුගිය වසරේ විවාහ ගිවිසගත් ඇය මේ වසරේ විවාහ වන බව මාධ්‍යයට කියා සිටියා. සමාජ මාධ්‍යයේ සක්‍රීය චරිතයක් වන ඇය තබන සටහන් හා ඡායාරූපවලට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වනවා. සංජානා මෑතකදී […]