විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබෙනවා.
ලොව ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලයක් වන ටික්ටොක් හි හිමිකාරිත්වය දරන චීන සමාගමකට අනතුරු අගවා තිබෙනවා. මෙලෙස අමෙරිකාව අනතුරු අඟවා ඇත්තේ ටික්ටොක් හි හිමිකාරිත්වය දරන Byte Dance සමාගමටයි. අමෙරිකානු රජය පවසන්නේ ටික්ටොක් සමාජ මාධ්‍ය චීන නොවන සමාගමකට විකුණුවේ නැති නම් අමෙරිකාව තුළ මෙම සමාජ මාධ්‍ය තහනම් කරන බවයි.
රෝගී තත්ත්වයේ පසුවන ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලිගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇයගේ නිවසට ගොස් තිබෙනවා. ඇයට අවශ්‍ය රුපියල් මිලියන 06ක පමණ ඖෂධද පරිත්‍යාග කිරීමටයි මෙහිදී විපක්ෂනායකවරයා කටයුතු කළේ.
නවසීලන්තයට ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ එහි අගය රික්ටර් මාපකයේ 7.1ක් බවය.
දීර්ඝතම කුණාටුව බවට පත් වෙමින් ෆ්‍රෙඩී සුළං කුණාටුව මලාවි රාජ්‍යට ඇතුළු වී තිබෙනවා. දැනට මියගොස් ඇති පුද්ගලයින් ගණන 99ක්. මේ හේතුවෙන් මලාවි රාජ්‍ය තුළ හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.
සමහරු කියවනවා කියවනවා කියවනවා …. ඉවරයක් නෑ… මොන කන්කරච්චලයක් ද මන්දා කියල හිතෙනවා නේද? එත් ඒ කන්කරච්චලේ නැතුවත් පාලුයි වගේ නේද ? නිහඬ බවටත්, සමහර වෙලාවලදී අපි කැමතියි. ඒ උනාට ඔයාට පුලුවන් ද, කා එක්කවත් කතා කතා නොකරම ඉන්න. මං හිතන්නේ එක අමාරු දෙයක්. කොහොම වුණත් මුළු ජීවිත කාලෙම වචනයක්වත් කතා කර ගන්න බැරුව දුක් […]
95 වැනි ඔස්කාර් සම්මාන උළෙල අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ දී පැවැත්වුණා. මෙවර ඔස්කාර් උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේ Everything Everywhere All at Once චිත්‍රපටයයි. හොඳම නළුවා සම්මානය The Whale චිත්‍රපටය වෙනුවෙන් Brendan Fraser විසින් දිනාගත්තා. හොඳම නිලිය සම්මානය Everything Everywhere All at Once චිත්‍රපටය වෙනුවෙන් Michelle Yeoh දිනාගත්තා. Daniel Kwan සහ […]
ඉන්දුනීසියාවේ මෙරාපි ගිනි කන්ද පුපුරා ගොස් තිබෙනවා. එරට වේලාවෙන් දහවල් 12ට පමණ මෙම ගිනි කන්ද පුපුරා ගිය බවයි වාර්තා වන්නේ.
1864 දී ආරම්භ වූ දුම්රිය සේවය සමස්ත මගී ජනතාව වෙනුවෙන් ඉතා විශාල සේවයක් සිදුකරමින් සිටිනවා. එම සේවාවන් ලබා දීම සඳහා ධාවනයට යොදවන දුම්රිය එංජින් නඩත්තු කිරීමේ දී දුම්රිය දෙපාර්තමේන්තුව සතු ප්‍රධානත ම ධාවනාගාරය දෙමටගොඩ ධාවනාගාරය ලෙස හදුන්වා දිය හැකියි. 1907 වසරේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ වූ දෙමටගොඩ දුම්රිය ධාවනාගාරය 1909 මාර්තු මස 09 වැනිදා සේවයට එක් […]
පලතුරු අතර සෞඛ්‍යසම්පන්න බවින් ඉහළ ම පලතුරක් ලෙස සැලකෙන දෙළුම්වල, අනෙක් පලතුරු හා සම කළ නොහැකි, සිරුරට ඉතාමත් හිතකර සංයෝග අඩංගු වේ. විද්‍යාත්මක පර්යේෂණ මඟින් තහවුරු වී ඇත්තේ, දෙළුම් ආහාරයට ගැනීම මගින් බොහෝමයක් රෝග ඇති වීම වළක්වා ගත හැකි බව ය. වෙළඳපොලේ තරමක් මිල අධික වුවත් බොහෝ දෙනෙක් ප්‍රියතාවයක් දක්වන පලතුරක් තමයි දෙළුම් කියන්නේ. පුරාණ […]
එළඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් රට ඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 200 සිට රුපියලක් දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා. මෙම බදු නිදහස් කිරීම අදාළ වන්නේ විදෙස් රටවල්, සංවිධාන, ව්‍යාපාරික ආයතන, ස්වේච්ඡා සංගම්, සුභ පතන්නන් වෙතින් කිසිදු විදේශ විනිමය සම්බන්ධයකින් තොරව ත්‍යාගයක් හෝ පරිත්‍යාගයක් ලෙස ලැබුණු රටඉඳි සඳහා […]
ජාත්‍යන්තර කාන්තා දිනය අදට(මාර්තු 08) යෙදී ඇති අතර සෑම වසරකම මාර්තු මස 8 වන දිනට එම දිනය මුල් ගනිමින් ලෝකය පුරා වෙසෙන කාන්තාවන්ගේ උන්නතිය උදෙසා මෙවරද වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙවර ලෝක කාන්තා දිනයේ තේමාව වන්නේ “ඇය දැයේ අභිමානයයි” යන්න වන අතර කාන්තාවට හිමිවන සමාන අවස්ථා ප්‍රමාණවත් නොවන්නේ ඇයි යනුවෙන් කථිකාවක් ලෝකය තුළ ඇතිකිරීමට […]