News Line| Off Air| Games
Generic placeholder image

Nov
14

අද විදුලි කප්පාදු කාල සටහන

Generic placeholder image

අද (14) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.


Nov
14

අද මි.මී 100 ඉක්මවූ තද වැසි

Generic placeholder image

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇතිවිය හැක. උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වලත විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ […]


Nov
11

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 259 යි

Generic placeholder image

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 259 යි. යුධ ගැටුමක් තුළ සිදු කරන ඉතා අසාමාන්‍ය පියවරක් රුසියාව ඊයේ ක්‍රියාත්මක කළා. ඒ රුසියානු පාලනය යටතේ තිබූ කේසෝන් වෙතින් සිය හමුදා ඉවත් කර ගැනීමටයි. කෙසේ නමුත් එහි සිටි සියලුම සොල්දාදුවන්ට ඉවත්වීම සඳහා සතියක්වත් ගත වනු ඇති බවයි. යුක්‍රේන ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ. රුසියානු සොල්දාදුවන්ගේ මෙම ඉවත්වීම රුසියාවට සේම […]


Nov
11

පවතින වැසි තත්ත්වය තවදුරටත්

Generic placeholder image

දිවයිනට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට බරව ගමන් කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ක්‍රමයෙන් තමිල්නාඩු ප්‍රදේශය දක්වා ගමන් කිරීමේ හැකියාව පවතී. මේ හේතුවෙන් උතුරු, උතුරු මැදසහවයඹ පළාත්වල සහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. […]


Nov
10

වැසි තත්ත්වයේ වෙනසක්

Generic placeholder image

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පහල වායුගෝලයේ කැළඹිලි තත්ත්වයමේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇත. එය ඉදිරි පැය24 තුලදී තවදුරටත් වර්ධනය විය හැකි බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ. උතුරු, උතුරු මැදසහනැගෙනහිර පළාත්වල අහස වලාකුලින් බරව පවතිනු ඇත නැගෙනහිර , ඌව, උතුරු සහඋතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් […]


Nov
9

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 257 යි

Generic placeholder image

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 257 වන දිනයයි. මෙම ගැටුම දිනෙන් දින තිව්‍ර වෙමින් පවතිනවා. රුසියාව එල්ල කරන ප්‍රහාර හමුවේ යුක්‍රේන හමුදාවේ යම්කිසි පසුබෑමක් යුධ භූමිය තුළ දැකගන්නට පුළුවන්. මේ වන විට කියෙව්හි බලයද යුක්‍රේන හමුදා අතින් ගිලිහෙමින් තිබෙනවා. කුමන රටක යුද්ධයක් පැවතුණද අවසානයේ ඉන් පීඩා විදින්නේ එරට ජනතාවයි. රුසියා යුක්‍රේන යුධ ගැටුමත් එලෙසමයි. […]


Nov
9

Elon Musk ගේ වත්කම් පහළට

Generic placeholder image

ලොව ධනවත්ම පුද්ගලයා වන Elon Musk ගේ වත්කම ඩොලර් බිලියන 200ට අඩුවී තිබෙනවා. ඔහු අමෙරිකානු ඩොලර් බිලියන 44ක් වැයකර Twitter සමාගම මිලදී ගැනීම සහ ටෙස්ලා සමාගමේ කොටස්වල මිල ගණන් පහළ යාම මීට හේතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. Elon Musk ගේ මේ වන විට වත්කම ඩොලර් බිලියන 195ක් වනවා.


Nov
9

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Generic placeholder image

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් ට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කර ඇත. ඒ අනුව නොවැම්බර් මස 25 වන දා දක්වා එම කාලය දීර්ඝ කළ බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.


Nov
9

අද විදුලි කප්පාදුව සිදුවන හැටි

Generic placeholder image

අද (09) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.


Nov
9

පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත්

Generic placeholder image

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පහල වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් තවදුරටත් අපේක්ෂා කෙරේ. නැගෙනහිර , ඌව, උතුරු සහඋතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි […]


Nov
8

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 256 යි

Generic placeholder image

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 256 යි. රුසියාව එල්ල කරන ප්‍රහාර හමුවේ මේ වන විට යුක්‍රේනයේ විදුලිබල පද්ධතියේම බිඳ වැටීම වැඩි ඈතක නොවන බවයි යුක්‍රේනය පවසන්නේ. යුක්‍රේනයේ කියෙව්හි නගරාධිපති විටාලි ක්ලිට්ස්කෝ පවසන්නේ, යුක්‍රේනයේ යටිතල පහසුකම්වලට රුසියාව තවත් ප්‍රහාර එල්ල කළහොත් කියෙව් නගරයේ ඉරණම ඉතා නරක අතට හැරිය හැකි බවයි. මේ අතර රුසියාව සමඟ සාම […]


Nov
8

විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි

Generic placeholder image

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට සිටින පුද්ගලයින් සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිට වූ බව එමගින් දැනුම් දී ඇත. පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.


News Articles
Latest Videos
Most Popular Post