ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරත් පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදය කාලයේදීද වැසි ඇති විය හැක. බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100කට වැඩි තද වැසි ද, දිවයිනේ […]
රුසියාව යුක්රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 248 වන දිනයයි. නොර්ඩ් ස්ට්‍රීම් ගෑස් නළ මාර්ග හානියට එක්සත් රාජධානියේ නාවික හමුදාව සම්බන්ධ බව රුසියාව පවසනවා. නමුත් එක්සත් රාජධානිය එම චෝදනාව ප්‍රතික්ෂේප කළ බවයි වාර්තා වන්නේ. එසේම රුසියාව ලුහාන්ස්ක් ප්‍රදේශයේ ක්රස්නා පාලම පුපුරුවා හැර තිබෙනවා. මේ අතර යුක්රේන ධාන්‍ය අපනයනය ගිවිසුම අත්හිටුවීමට ගත් තීරණය පිලිබඳ නැවත සලකා බලන […]
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇත. රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, නිවිතිගල, කලවාන සහ ඇලපාත සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, රුවන්වැල්ල සහ යටියන්තොට ප්‍රදේශ මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නුවරඑළිය ප්‍රදේශවල ජනතාව අවධානයෙන් […]
අද (31) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. සියලු කලාප සඳහා විදුලිය කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර […]
යුක්රේන රුසියා යුධ ගැටුම් ආරම්භ වී අදට දින 245 යි. පුටින් ඊයේ සිය වාර්ෂික දේශනය පැවැත්වූවා. ඒ මොස්කව්හි පිහිටි චින්තනාගාරයක් වන වල්දායි (valdai) සාකච්ඡා ශාලාවේදීයි. එහිදි පුටින් ඔහුගේ ලෝක දැක්ම සහ යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඔහුගේ අරමුණු ගැන පැහැදිලි කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සිය දේශනයෙන් පසුව ඔහු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට ද පිළිතුරු දී තිබෙනවා. […]
මෙවර T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ 01 කාණ්ඩයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවී ඇත.
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. කොළඹ අපජල කළමනාකරණ වැඩසටහන යටතේ සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් කිහිපයක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි. අද (28) රාත්‍රී 10.00 සිට හෙට (29) උදෑසන 10.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇත. ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ […]
අද (28) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.
බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. ඌව පළාතේත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව […]
රුසියාව යුක්රේනය ආක්‍රමණය කර අදට දින 244 යි. රුසියාව න්‍යෂ්ටික අවි භාවිතා කරාවිද යන්න මෙහිදී වඩාත් කතාබහට ලක් වූ කාරණාවක්. අවස්ථා කීපයකදීම න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කරන බවට රුසියාවද අනතුරු හැගෙව්වා. ඒ සම්බන්ධයෙන් යුක්රේනයසේම බටහිර රටවල්ද ප්‍රතිචාර දැක්වුවා. ඒ පුටින් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කළහොත් රුසියාවට පෙර නොවූ විරූ විපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව පවසමින්. නමුත් […]
මෙවර T20 ලෝක කුසලානයේ 02 කාණ්ඩයේ ඉන්දීය කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරඟය අද (27) සිඩ්නි හි දී පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.