අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. ABCDEFGHIKL කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් PQRSTUVW කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් විදුලි කප්පාදුව සිදුවේ.
සබරගමුව, මධ්‍යම, ඌව, උතුර, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය […]
පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආශ්‍රිතව පවතින බැවින් වැසි තත්ත්වය ඉදිරියටත් බලාපොරොත්තුවේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,උතුරු,උතුරු-මැද සහඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100වැඩි තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවලද ඇතැම් ස්ථාන වලට මි.මී. 75 වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. […]
මේ වනවිට පවතින වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිස්ත්‍රික්ක කිහිපයක ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට ද පියවර ගෙන තිබේ. ජනතාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගණය ජලාශය ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීමට […]
පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආශ්‍රිතව පවතින බැවින් වැසි තත්ත්වය ඉදිරියටත් බලාපොරොත්තුවේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100වැඩි තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවලද ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද […]
අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි. P,Q,R,S,T,U,V,W කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි. CC1 කලාපය පැය 3 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීම සිදු කරයි.
අද දිවයින වටා මුහුදේ කාලගුණ තත්ත්වය පිලිබඳ නිවේදනය පහතින්.
අද දිනයේ පැය 6 යි විනාඩි 30 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. දහවල් කාලයේ පැය 4 ක් සහ රාත්‍රී කාලයේ පැය 2 යි විනාඩි 30 ක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවේ.
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තුවේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ද සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට […]
කොළඹ හා දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ දිනවල පැවැත්වෙන මහජන උද්ඝෝෂණ සහ විරෝධතා පෙළපාලි සඳහා දෙමව්පියන් සහ භාරකරුවන් ඇතුලු විවිධ පාර්ශවයන් විසින් ළමයින් සහභාගි කරගැනීමේ අවස්ථා පිළිබඳව දැකගත හැකි අතර ඒ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ අවධානය යොමුවී ඇත. පසුගිය දින වල පැවැති මෙවැනි මහජන උද්ඝෝෂණ සහ විරෝධතා පෙළපාලි අතරතුර පැනනැගුණු නොසන්සුන්කාරී තත්වයන් සහ ගැටුම් […]
බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් ලෙස මූල්‍ය සහ ආර්ථික විශේෂඥතා කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පත් කර ඇත. 1- ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු අංශයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 2- ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ සංවර්ධන පරිචය පිළිබඳ මහාචාර්ය සහ ලෝක බැංකුවේ […]
අද දිනයේ පැය 6 යි විනාඩි 30 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. දහවල් කාලයේ පැය 4 ක් සහ රාත්‍රී කාලයේ පැය 2 යි විනාඩි 30 ක් වශයෙනි.