News Line| Off Air
Generic placeholder image

Aug
31

ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ

Generic placeholder image

ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පහත පරිදි වේ.


Aug
31

රුපියල් මිලියන 2321කට අධික හෙරොයින් තොගයක් සමග සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට

Generic placeholder image

රුපියල් මිලියන 2321කට අධික හෙරොයින් තොගයක් සමග සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ අද අලුයම බේරුවලට ආසන්න ගැඹුරු මුහුදු ප්‍රදේශයෙ දී නාවික හමුදාවේ බුද්ධි අංශය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශය සමග එක්ව සිදුකල වැටලීමකදී.


Aug
31

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය පිළිබද දළ සටහනක් පහතින්,


Aug
31

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක්

Generic placeholder image

ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සදහා අවශ්‍ය වන වී, සහල් සහ සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ලෙස මේජර් ජෙනරාල් එම්. එස්. පී නිවුන්හැල්ල මහතා පත්කර තිබෙනවා.


Aug
31

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අද ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩසටහන

Generic placeholder image

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අද ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩසටහන පිළිබද විස්තර පහතින්,


Aug
31

තවත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් දිවයිනට ගෙන එයි

Generic placeholder image

තවත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් දිවයිනට ගෙන විත් තිබෙනවා. ඒ අද අලුයම ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානයකින්.


Aug
31

දිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා දිනයේ විවෘතයි

Generic placeholder image

දිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා දිනයේ විවෘතකිරීමට නියමිතව තිබෙනවා. ඒ තොග වෙ‍ළෙඳුන් සඳහා පමණයි.


Aug
31

අදත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා සූර්යයා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (31) දහවල් 12.10 මරිච්චුක්කාඩි, තන්තිරිමලේ, මැදවච්චිය සහ […]


Aug
30

අද මේ දක්වා ආසාදිතයින් 3,588ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,588 දෙනෙකු අද (30) දිනයේ හඳුනාගෙන තිබෙන අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 435,107ක්.


Aug
30

ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්තට උසස්වීමක්

Generic placeholder image

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්තට යුද හමුදාවෙන් උසස්වීමක් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව යුද හමුදාපතිවරයා විසින් එම උසස්වීම පිරිනමා තිබෙනවා.


Aug
30

සිනී 200 උනත් කූඹි වහනවා

Generic placeholder image

අද ලෝකයේ බොහෝ මිනිසුන්ට තමන්ට කියළා ව්‍යාපාරයක් තියෙනවා.. ඒ ව්‍යාපාර දියුණු කරන්න බොහෝ දෙනා කැපවී වැඩ කරනවා.. තවත් සමහරු ව්‍යාපාර ලෝකයේ හිනිපෙත්තට යන්නට සිහින දකිනවා.. අද කතාව ඒ ගැනයි…


Aug
30

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරගාවලිය සදහා නම් කල ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Generic placeholder image

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරගාවලිය සදහා නම් කල ශ්‍රී ලංකා සංචිතය මෙන්න, දසුන් ශානක (නායක) , 02. ධනංජය ද සිල්වා , 03. කුසල් ජනිත් පෙරේරා , 04. දිනේෂ් චන්දිමාල් , 05. අවිශ්ක ප්‍රනාන්දු , 06. භානුක රාජපක්ෂ , 07. පැතුම් නිශ්ශංක , 08. චරිත් අසලංක,09. වනිඳු හසරංග ,10. කමිදු මෙන්ඩිස් , 11. මිනෝද් භානුක, 12. […]


News Articles
Latest Videos
Most Popular Post