අද එන්නත්කරණය සිදු කෙරෙන ස්ථාන පහත පරිදි වේ.
ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරයා රටෙන් පිටව ගොස් තිබෙනවා. තලිබාන් කැරලිකරුවන් ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කරගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව කැරලිකරුවන් ජනාධිපති මන්දිරයට පැමිණ එහි බලය සියතට ගෙන තිබෙනවා.
ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද (16) අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත්වවුනියාව සහ මුලතිවුදිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික […]
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ තවත් පියවරක් ලෙස අඟහරුවදා සිට විවාහ මංගල්‍යවලට අවසර හිමි නොවන බව පැවසෙනවා. ඒ පිලිබදව සදහන් නිවේදනය පහතින්,
කොවිඩ් -19 වෛසරය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් 2,387 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබෙනවා.ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 309,732ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
තවත් නගරයක වෙළෙඳසැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට දිනයේ සිට මරදගහමුල සියලු වෙළෙඳසැල් වසා දැමීමට එම නගරයේ වෙළෙද සංගමය තීරණය කර තිබෙනවා.
අද එන්නත්කරණය සිදු කෙරෙන ස්ථාන පහතින්,
පනවා ඇති පළාත් සංචරණ සීමා කඩ කිරීමට උත්සහ කල පුද්ගලයින් 582ක් ආපසු හරවා යැවූ බව පොලීසිය සදහන් කරනවා. ඊයේ දිනයේදී පුද්ගලයින් 108 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නිරෝධායන රිති කඩ කිරීම හේතුවෙන්.
බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,576 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 354,109 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මිනිස්සුන්ට මොන දේ කිව්වත් මිනිස්සුට ඇහෙන්නේ මිනිස්සුන්ට ඕන ටික විතරයි, මිනිස්සුන්ට මොනවා දෙන්න හැදුවත් මිනිස්සු ගන්නේ මිනිස්සුන්ට ඕන ටික විතරයි. මේ ඒ ගැන කියවෙන ලස්සන කතාවක්.