දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇතිවිය හැක. උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ […]
රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 262 වන දිනයයි. යුක්‍රේනයේ නැගෙනහිර ඩොනෙට්ස්ක් ප්‍රදේශය මේ වන විට අපායක මුහුණුවරක් ගෙන ඇති බව යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි පවසනවා. මේ අතර රුසියානු ජනපති වැලැදිමීර් පුටින් ඉරානය සමඟ පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමට පියවර ගෙන තිබෙනවා. පුටින් ඉරාන ජනාධිපති Ebrahim Raisi සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා. එහිදී යුද්ධය අතරතුර ආර්ථික, […]
නවගත්තේගම පොලිස් වසමේ කිරිමැටියාව ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි පුද්ගලයෙකුට අකුණු සැර වැදී මියගොස් තිබේ. එමෙන්ම එම ස්ථානයේ සිටි කාන්තාවන් දෙදෙනෙකුට ද අකුණු සැර වැදී තිබුණු අතර ඔවුන් ගල්ගමුව රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි. මියගිය පුද්ගලයා තම බිරිඳ සහ තවත් කාත්තාවක් සමග ඊයේ (13) සවස් කාලයේ කුඹුරේ බිම් සකස් කරමින් සිටිය දී මෙලෙස […]
අද (14) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇතිවිය හැක. උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වලත විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ […]
රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 259 යි. යුධ ගැටුමක් තුළ සිදු කරන ඉතා අසාමාන්‍ය පියවරක් රුසියාව ඊයේ ක්‍රියාත්මක කළා. ඒ රුසියානු පාලනය යටතේ තිබූ කේසෝන් වෙතින් සිය හමුදා ඉවත් කර ගැනීමටයි. කෙසේ නමුත් එහි සිටි සියලුම සොල්දාදුවන්ට ඉවත්වීම සඳහා සතියක්වත් ගත වනු ඇති බවයි. යුක්‍රේන ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ. රුසියානු සොල්දාදුවන්ගේ මෙම ඉවත්වීම රුසියාවට සේම […]
දිවයිනට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට බරව ගමන් කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ක්‍රමයෙන් තමිල්නාඩු ප්‍රදේශය දක්වා ගමන් කිරීමේ හැකියාව පවතී. මේ හේතුවෙන් උතුරු, උතුරු මැදසහවයඹ පළාත්වල සහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. […]
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පහල වායුගෝලයේ කැළඹිලි තත්ත්වයමේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇත. එය ඉදිරි පැය24 තුලදී තවදුරටත් වර්ධනය විය හැකි බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ. උතුරු, උතුරු මැදසහනැගෙනහිර පළාත්වල අහස වලාකුලින් බරව පවතිනු ඇත නැගෙනහිර , ඌව, උතුරු සහඋතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් […]
රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 257 වන දිනයයි. මෙම ගැටුම දිනෙන් දින තිව්‍ර වෙමින් පවතිනවා. රුසියාව එල්ල කරන ප්‍රහාර හමුවේ යුක්‍රේන හමුදාවේ යම්කිසි පසුබෑමක් යුධ භූමිය තුළ දැකගන්නට පුළුවන්. මේ වන විට කියෙව්හි බලයද යුක්‍රේන හමුදා අතින් ගිලිහෙමින් තිබෙනවා. කුමන රටක යුද්ධයක් පැවතුණද අවසානයේ ඉන් පීඩා විදින්නේ එරට ජනතාවයි. රුසියා යුක්‍රේන යුධ ගැටුමත් එලෙසමයි. […]
ලොව ධනවත්ම පුද්ගලයා වන Elon Musk ගේ වත්කම ඩොලර් බිලියන 200ට අඩුවී තිබෙනවා. ඔහු අමෙරිකානු ඩොලර් බිලියන 44ක් වැයකර Twitter සමාගම මිලදී ගැනීම සහ ටෙස්ලා සමාගමේ කොටස්වල මිල ගණන් පහළ යාම මීට හේතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. Elon Musk ගේ මේ වන විට වත්කම ඩොලර් බිලියන 195ක් වනවා.
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් ට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කර ඇත. ඒ අනුව නොවැම්බර් මස 25 වන දා දක්වා එම කාලය දීර්ඝ කළ බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
අද (09) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.