රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 244 යි. රුසියාව න්‍යෂ්ටික අවි භාවිතා කරාවිද යන්න මෙහිදී වඩාත් කතාබහට ලක් වූ කාරණාවක්. අවස්ථා කීපයකදීම න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කරන බවට රුසියාවද අනතුරු හැගෙව්වා. ඒ සම්බන්ධයෙන් යුක්‍රේනයසේම බටහිර රටවල්ද ප්‍රතිචාර දැක්වුවා. ඒ පුටින් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කළහොත් රුසියාවට පෙර නොවූ විරූ විපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව පවසමින්. නමුත් […]
මෙවර T20 ලෝක කුසලානයේ 02 කාණ්ඩයේ ඉන්දීය කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරඟය අද (27) සිඩ්නි හි දී පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
සුපිරි 12 දෙනාගේ වටයේ බංගලාදේශයට එරෙහිව අද පැවති තරගයෙන් ලකුණු 104ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන වෘත්තීය සමිති අද දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා. ඒ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට.
2022 ඔක්තෝබර් මස 01 වනදා සිට විදුලි පාරිභෝගිකයින්ගෙන් 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව සමාජ ආරක්ෂණ බදු පනතට අනුව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට යටත් වන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ.
පෞද්ගලික සහ රාජ්‍ය සමාගම් ලියාපදිංචි කිරීම සඳහා අය කරන ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
අද (27) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ විෂය පථයන් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ යටතේ පැවති සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව එම අමාත්‍යාංශවලින් ඉවත් කර ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පැවති සීමා සහිත ලංකා පොස්පේට් සමාගම සහ කර්මාන්ත […]
අද (27) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර ඇත. ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදුව සවස් කාලයේ පැය 2 යි විනාඩි 20යි.
බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත්, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා […]
ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය විශිෂ්ඨ සාහිත්‍ය නිර්මාණයන්ගෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයට පාත්‍ර කරන 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ඔක්තෝම්බර් මස 28 වන දින ප.ව. 02.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර මෙහිදී රාජ්‍ය සාහිත්‍ය […]
ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ.
T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ A කාණ්ඩයේ තවත් තරඟ දෙකක් අද (26) පැවැත්වෙන අතර පළමු තරඟය අයර්ලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන අතර එය අද උදෑසන 9.30 ට ආරම්භ වුණා.