News Line| Off Air
Generic placeholder image

Oct
14

පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත්

Generic placeholder image

දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතී. එබැවින් දිවයිනේබොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතී. බස්නාහිර,සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් […]


Oct
13

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 231 යි

Generic placeholder image

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 231 වන දිනයයි. රුසියාව, යුක්‍රේනයේ කොටස් නීති විරෝධී ලෙස ඈදා ගැනීමට දරන උත්සාහය එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළා දැක තිබෙනවා. එසේම, යුක්‍රේනයේ ස්වාධීනත්වය සම්බන්දයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සිය සාමාජිකයින් අතර ඡන්දයක් පැවැත් වූ බවයි වාර්තා වන්නේ. පුටින් හෙට කසකස්ථානයේදී තුර්කි ජනාධිපතිවරයාව හමුවීමට නියමිතව තිබෙනවා. එසේම යුක්‍රේනන විදේශ අමාත්‍යවරයා, නෙදර්ලන්ත […]


Oct
13

ශ්‍රී ලංකා අයර්ලන්ත පුහුණු තරඟයට අයහපත් කාලගුණයෙන් බාධා

Generic placeholder image

ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට පෙර අද (13) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පුහුණු තරගය අයහපත් කාලගුණය හේතුවෙන් අත්හැර දමා ඇත.


Oct
13

තිළිණිගේ මාධ්‍ය අධ්‍යක්ෂක හා කාර්ය මණ්ඩලය CID යට

Generic placeholder image

මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලිගේ මාධ්‍ය අධ්‍යක්ෂක අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. ඒ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි. මේ අතර අවිධිමත් මූල්‍ය ගණුදෙනු රටට බලපාන අකාරය පිළිබඳව මහාචාර්ය වසන්ත අතුකෝරල ද අදහස් පල කළා.


Oct
13

අද විදුලි කප්පාදුව පැය 2 යි විනාඩි 20 යි

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ […]


Oct
13

පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක්

Generic placeholder image

දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේබොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතී. බස්නාහිර,දකුණ, වයඹ, මධ්‍යම, සබරගමුව සහනැගෙණහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී […]


Oct
12

ඕස්ට්‍රේලියාවේ ලාංකීය මහාචාර්යවරයෙකුගෙන් අපූරු නිර්මාණයක්

Generic placeholder image

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකීය මහාචාර්යවරයෙකු වන උදන්ත අබේරත්න මහතාගේ මුලිකත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් මගින් නිර්මාණය කල කොවිඩ් 19 හඳුනාගැනීමේ ස්මාර්ට් යෙදවුම මිලදී ගැනීමට එක්සත් ජනපදයේ pfizer සමාගම පියවර ගෙන ඇතැයි වාර්තා වේ. මෙහිදී එක්සත් ජනපද ඩොලර් මිලියන 179 ක මුදලකට එම වැඩසටහන මිලදී ගැනීමට pfizer සමාගම කටයුතු යොදා තිබේ. මෙම දුරකථන යෙදවුම හරහා ඔනෑම […]


Oct
12

රට ආහාර සහ ආර්ථිකමය වශයෙන් සුරක්ෂිත විය යුතුයි – ජනපති

Generic placeholder image

රටක ආරක්ෂාව යුධමය වශයෙන් පමණක් නොව ආහාර සහ ආර්ථික වශයෙන් ද සුරක්ෂිත විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ, (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික ආහාර සුරක්ෂිතාව හා පෝෂණය සහතික කිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමිනි. ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංවීමේ දී […]


Oct
12

අද මි.මී.75ට වැඩි තරමක් තද වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු […]


Oct
11

අතුරුදන් වූවන්ගේ ළඟම ඥාතියාට ගෙවන මුදල ඉහළට

Generic placeholder image

අතුරුදන් වූ තැනැත්තෙකු වෙනුවෙන් පවුලේ ළඟම ඥාතියා වෙත ගෙවනු ලබන මුදල රුපියල් 200,000ක් දක්වා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.


Oct
11

ගෝලීය ආර්ථික අවපාතයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම්

Generic placeholder image

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ දෙදහස් විසි දෙක වාර්ෂික ඒකාබද්ධ සමුළුව ඊයේ ආරම්භ වුණා. ඒ ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී. එම සමුළුවේදී ලෝක බැංකුව අවධාරණය කර ඇත්තේ ලබන වසරේදී ගෝලීය ආර්ථික අවපාතයක් ඇති වීමේ ඉහළ අවදානමක් පවතින බවයි. ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස්, මේ බව සඳහන් කළා. පොලී අනුපාතික ඉහළ නැංවීම හා උද්ධමනය ඉහළ යාම හේතුවෙන් […]


News Articles
Latest Videos
Most Popular Post