2021 මැයි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ආයතනික විභාග දින නියමයක් නොමැතිව කල් දැමූ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරනවා.
මේ වනවිට ඉන්දියාව කොරෝනා වෛරසය හේතුවෙන් දී ලෙස පීඩා විදින අතර මේ වන විට එම තත්වය අසල්වැසි රාජ්‍යන් පවා ආක්‍රමණය කරන තත්වයක් උද්ගතව ඇති බවයි පැවසෙන්නේ. ඒඅනුව ඉන්දියාවේ කොවිඩ් වසංගත තත්ත්වය නේපාලයටත් පැතිරෙමින් තිබෙන බවත්නේපාලයේ ආසාදිතයින් වාර්තා වීම 57 ගුණයකින් වර්ධනය වී ඇති බවයි එරට බලධාරීන් සදහන් කරන්නේ. ඉන්දීය දේශසීමාවට ආසන්නයේ වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා […]
රුසියාවේ නිෂ්පාදිත, ස්පුට්නික් ෆයිව් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රා තොගය අද අලුයම දිවයිනට ගෙනවිත් තිබෙනවා. ඒ අනුව එන්නත් මාත්‍රා 15,000ක් කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙලෙස දිවයිනට රැගෙනු එනු ලැබු අතර කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරයා විසින් එන්නත් තොගය ගුවන් තොටුපොළේදී ඖෂධ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාට භාර දුන්නා.
සද මත පා තැබීම අභ්‍යවකාශ ඉතිහාසයේ එතෙක් මෙතක් සිදු වූ අපුර්වතම සන්ධිස්ථානයක් .. මුළු මහත් ලෝකයම ලැබූ ජගග්‍රහණයක් ලෙස එම සිදුවීම අදටත් අප කතා කරනවා.. ඒ විතරක් නොව එම සද මත පා තැබීම සිදු කල නීල් ආම්ස්ට්‍රෝන් හා එඩ්වින් ඕල්ඩ්රින් යන ඔවුන් දෙපල ගැනද අප කතා කරන්නේ ඉතා ආඩම්බරයෙන්.. නමුත් අප හැමෝම සද ගමන ගැන […]
කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා ජනතාව පිඩා විදින බව අමුතුවෙන් කිව යුතු නැත.. බොහෝ දෙනා මෙම වෛරසයෙන් මිය යන්නේ හුස්ම ගැනීමට අපහසු වීම ඔක්සිජන් මදි කම නිසයි. අපට ජිවත් වීම සදහා ඔක්සිජන් අතවශ්‍ය සාධකයක්.. අද කතා කරන්නේ ශරීරයේ තිබෙන ඔක්සිජන් ප්‍රතිශතය නංවාලීය හැකි ක්‍රමයක් ගැනයි…
ගුරුවරු කියන්නේ ළමයින්ගේ නැණ පහන දල්වන පිරිසක්..පාසල් තුළ ළමයින් ඉගෙනුම ලබන අතර ඉගෙන්වීමේ සම්පුර්ණ වගකීම පැවරෙන්නේ ගුරුවරුන් හටයි.. සමාජය බොහෝ තරගකාරී..එවන් සමාජයකට නිසි ලෙස ගොඩ වන්නට මග කියාදෙන්නේ ගුරුවරුන්ය.. වත්මන් පාසල් පද්ධතිය තුල පන්තිකාමරයක් තුල ඉගෙන ගන්නා ළමුන් බොහොමයක් අලසව සිය ඉගෙනීමේ කටයුතු වල නිරත වෙනවා. ඒ ඉගෙන්වීමේ ඇති දුබලතා නිසාද නැතිනම් ළමයින්ට ඉගෙන ගැනීමට […]
අපිට දෙයක් නැතිකොට තියෙන අගය අපිට දෙයක් තියෙනකොට නැත…අපිට අගය නැත්තේම අපිගාව තියෙන ඒවා විතරයි..අපිට අයෙත් පාරක් ඒ දේ පිලිබදව අගය දැනෙන්නේ අපිට ඒ දේ නැතිවෙච්ච දවසට විතරයි.. ජීවි අජීවී සෑම දෙයක් තුලම මේ ස්වභාවය දක්නට ලැබෙනවා.. ඒ පිලිබදව කතාවක් මේ..
පාස්කු ප්‍රහාරය සිදු වී අදට වසර දෙකක් සපිරෙනවා..එම ප්‍රහාරය සිදු වී වසර දෙකක් ගත වුණද එම ප්‍රහාරයෙ වින්දිතයින්ගේ ශෝකය නිමා වී නැත. ඔවුන් අදටත් සිය සමීපතමයින් වෙන් වූ දුකට මැරි මැරී ජිවත්වෙයි… තමන්ගේ සම්පතමයෙක් අහිමි වූ වේදනාව කොතරම් ද යන වග එය අත් විදින අයෙක්ම දන්නා කාරණාවක්… ඔවුන්ගේ එම කදුළු වේදනාවන්ට යුක්තිය ඉටුවන තෙක් මගබලා […]
සමහර දේවල් වලට අපි කරන ලද මෝඩ වැඩ පිලිබදව අපිම කතා වෙනවා.. නමුත් සමහරක් වේලාවට අපි කරන ඒ මෝඩ වැඩ නිසා යම් වෙනසක් වෙන්නත් පුළුවන්.. මේ කතාවත් ඒ ගැනයි..
අපි හැමෝම සමාජයේ සෑම දෙයක් පිලිබදව අවදානයෙන් සිටිය යුතුය. ඔබ දන්නා නොදන්නා දේ පිලිබදව පැහැදිලි අපැහැදිලි තැන් පිලිබදව නිරාකරණය කරගත යුතුය.. අද කතාව ඒ පිලිබදවයි
සොබා සෞන්දර්යයේ අසිරිය ගැන අපි හැමෝම කතා කරනවා… ඒ හා සමානවම අපි ඒ පරිසරයට හානි සිදු වන දේ ගැනත් බොහෝ දේ දවසින් දවස අපට අසන්නට ලැබෙනවා.. අද කතා කරන්නේ ඔබ නොදත් එවැනි කතාවක් ගැනයි….
සමාජයේ අපි හැමෝම ප්‍රශ්න ගැන කතා කරන්නේ ඒ ගැන වද වෙන්නේ අප හට යම් ගැටළුවක් පැන නැගුණොත් පමණයි. එවන් ආත්මාර්ථකාමී සමාජයක තමයි අද අප ජිවත් වන්නේ, ඒ ගැන වැටහෙන කතාවක් තමයි මේ…