මෙම දශකයේ අපේ රට තුළ ඉහළම උද්ධමන අගය මහ බැංකුව ඊයේ නිවේදනය කළා. එය 9.9 ක් ඔක්තෝබර් මාසයේ මතුපිට උද්ධමනය වුයේ 7.6 යි. ඒ අනුව උද්ධමන වෙනස 2.3 ක්. උද්ධමනය යනු භාණ්ඩ සහ සේවා මිල ඉහළ යාම පදනම් කරගෙන සිදුවන ගනණය කිරීමයි.
සබරගමුව, මධ්‍යම, ඌව,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් අම්පාර, මඩකළපුව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු පළාතේ උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇතිවිය හැක. බස්නාහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
සෑම වසරකම මානව ප්‍රතිශක්ති ඌණතා ආසාදන රෝගය හෙවත් ජාත්‍යන්තර ඒඩ්ස් දිනය දෙසැම්බර් මස (01) පළමු වැනි දිනට යෙදී තිබෙනවා. මෙම දිනය ප්‍රකාශයට පත් කෙරුණේ 1988 වර්ෂයේ දී. ලොව පුරා ඒඩ්ස් රෝගීන් මිලියන 38ක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ශ්‍රී ලංකාවේ ද ඒඩ්ස් රෝගීන් 3700 සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ප්‍රතිකාර සදහා යොමුවී සිටින්නේ ඉන් රෝගීන් […]
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය කලබලයට හේතුවක් වන්නේ නැති බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා. බුස්ටර් එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි ඔහු අවධාරණය කරන්නේ. මේ අතර ශ්‍රී ලංකාව තුළ ප්‍රභේද පරීක්ෂණ වේගවත් කර ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
කොවිඩ් වෛරසය විවිධ ප්‍රභේද මතු කරමින් ලෝකය පුරා වසර 2 ක පමණ කාලයක සිට ව්‍යාප්ත වනවා. සමස්ත ලෝක ජනගහනයෙන් මේ වන විට ලක්ෂ 50 කට වැඩි පිරිසක් මිය ගොස් අවසන්. කොවිඩ් වෛරසය පැතිරෙන වේගය අනුව එහි විකෘතිතා ඇති වෙනවා. කොවිඩ් ඩෙල්ටා ප්‍රභේද ඇතිවූයෙත් එලෙයයි. ඒ අනුව කොවිඩ් වෛරසයේ මුල් ස්වභාවය වෙනස් වෙමින් විවිධ ප්‍රභේද නිර්මාණය […]
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් මත රැදවූ කැලණි පාලම අද පස්වරුවේ ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතිනුයි. මේ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 31,539 ක් වනවා.
කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් රාජා කොල්ලුරේ ඉවත් කර තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය අද රැස්වී එම තීරණය ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.
යොහානි තමයි මේ මෑත කාලයේ තියෙන ජනප්‍රිය මාතෘකාව.. බොහෝ සමාජ මාධ්‍ය දැන් ඒ ගැන කතා නොකරන තැනක් නෑ.. මේ ඒ ගැන කතාවක්..
ක්‍රිකට් කියන්නේ අපි හැමෝම ආස ක්‍රීඩාවක්.. ඉකුත් දා ආරම්භ වුණ 2021 පන්දුවාර විසසයි විස්ස ලෝක කුසලාන තරගාවලිය දෙස ලොව පුරා ක්‍රීඩා ලෝලීන් මහත් උනන්දුවෙන් බලා සිටි.. ඊයේ පැවැත්වුණු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 70කින් ජය ගැනීමට සමත් වුණා. අද කතාව ඒ ගැනයි..
මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,
අපි බොහෝවිට ජිවිතේ හරි සංකීර්ණ විදියට දකිනවා. ඒ සංකීර්ණතාවය නිසාම බොහෝ අය ජිවිතේ විදින්න අමතක කරලා විදවනවා. හැබැයි අපි හැමෝටම අමතකයි මේ ජිවිතේ හැමදාම ඉන්න තැනක් නෙමෙයි කියලා… මේ ඒ ගැන කතාවක්..
අපි ජිවිතේ යම් දෙයක් කරන්නට කලින් හොදින් ඒ ගැන අධ්‍යනය කර සිදු කිරීම ඒ කර්තව්‍ය සාර්ථක කර ගැනීමට ඉවහල් වෙනවා. ජිවිතේ හැමදෙයක්ම ඒ වගේ..මේ ඒ ගැන කතාවක්..