News Line| Off Air
Generic placeholder image

Latest Posts
Oct
24

කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් රාජා කොල්ලුරේ ඉවත් කෙරේ

1731 Views


කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් රාජා කොල්ලුරේ ඉවත් කෙරේ

කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් රාජා කොල්ලුරේ ඉවත් කර තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය අද රැස්වී එම තීරණය ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post