අද සමාජය පුරා කතා කෙරෙන මාතෘකාවක් තමයි ගිනිගැනීමට ලක් වූ X PRESS PARL නෞකාව නිසා මෙරට මුහුදු කලාපයට සිදු වූ හානිය සහ එම නෞකාවේ වත්මන් තත්වය ගැන.. එහිදී මෙරට වෙරළ තීරයට මෙම නැවෙන් සිදු වූ හානිය අති මහත්.. එය ඇස්තමේන්තු ගත කල නොහැකි තත්වයක් බව බැලු බැල්මට පෙනේ.. එමෙන්ම මේ වන විට නෞකාව තුල තෙල් […]
ලෝකයේ ඇතැම් පිරිස් අභ්‍යවකාශ විද්‍යාව පිලිබදව උනන්දුවක් දක්වනවා. විශ්වයේ රහස් සෙවීමට මහත් කුතුහලයක් දක්වන ඔවුන් ගේ අරමුණද වන්නේ කෙසේ හෝ අභ්‍යවකාශ තරණය කිරීමටයි. අද කතා කරන්නේත් එවන් කාන්තාවක් ගැනයි….
ඊයේ මෙරටින් කොවිඩ් මරණ 46ක් තිබෙනවා. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේ මෙරටින් කොරෝනා මරණ 44ක් වාර්තා වී ඇති බව , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1132ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා ජනරජ දිනය අදට යෙදී තිබෙනවා. 1972 මැයි මස 22 දින ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ජනරජ දිනය ලෙස හැදින්වීමට පුළුවන.
පළාත් අතර සංචරණය සීමා කිරීමට ඊයේ තීරණය කල අතර ඒ හේතුවෙන් සියලු අන්තර් පළාත් බස් ගමන් වාර ඊයේ මැදියම් රැයේ සිට අත්හිටවූ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඊයේ තවත් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 827ක්.
ප්‍රදේශ කිහිපයක් අදත් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. හුදකලා කළ ප්‍රදේශ පහතින්, මාතර දිස්ත්‍රික්කය මාතර පොලිස් බලප්‍රදේශයේ,උයන්වත්ත 417 Gඋයන්වත්ත උතුර 417 D මාතලේ දිස්ත්‍රික්කයරත්තොට පොලිස් බලප්‍රදේශයේ,උඩහපුවිද E367 මහනුවර දිස්ත්‍රික්කයකඩුගන්නාව පොලිස් බලප්‍රදේශයේ,වල්ගම්පාය වසමේ තිබ්බුට්ට ගමවල්ගම්පාය වසමේ කොස්ගස්තැන්න ගම පුත්තලම දිස්ත්‍රික්කකොස්වත්ත පොලිස් බලප්‍රදේශයේ,මැද කිරිමැටියාන 466A හුදකලා බව ඉවත් කළ ප්‍රදේශයකුරුණෑගල දිස්ත්‍රික්කයකුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශයේ, නිකදළුපොත
2021 මැයි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ආයතනික විභාග දින නියමයක් නොමැතිව කල් දැමූ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරනවා.
මේ වනවිට ඉන්දියාව කොරෝනා වෛරසය හේතුවෙන් දී ලෙස පීඩා විදින අතර මේ වන විට එම තත්වය අසල්වැසි රාජ්‍යන් පවා ආක්‍රමණය කරන තත්වයක් උද්ගතව ඇති බවයි පැවසෙන්නේ. ඒඅනුව ඉන්දියාවේ කොවිඩ් වසංගත තත්ත්වය නේපාලයටත් පැතිරෙමින් තිබෙන බවත්නේපාලයේ ආසාදිතයින් වාර්තා වීම 57 ගුණයකින් වර්ධනය වී ඇති බවයි එරට බලධාරීන් සදහන් කරන්නේ. ඉන්දීය දේශසීමාවට ආසන්නයේ වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා […]
රුසියාවේ නිෂ්පාදිත, ස්පුට්නික් ෆයිව් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රා තොගය අද අලුයම දිවයිනට ගෙනවිත් තිබෙනවා. ඒ අනුව එන්නත් මාත්‍රා 15,000ක් කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙලෙස දිවයිනට රැගෙනු එනු ලැබු අතර කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරයා විසින් එන්නත් තොගය ගුවන් තොටුපොළේදී ඖෂධ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාට භාර දුන්නා.
සද මත පා තැබීම අභ්‍යවකාශ ඉතිහාසයේ එතෙක් මෙතක් සිදු වූ අපුර්වතම සන්ධිස්ථානයක් .. මුළු මහත් ලෝකයම ලැබූ ජගග්‍රහණයක් ලෙස එම සිදුවීම අදටත් අප කතා කරනවා.. ඒ විතරක් නොව එම සද මත පා තැබීම සිදු කල නීල් ආම්ස්ට්‍රෝන් හා එඩ්වින් ඕල්ඩ්රින් යන ඔවුන් දෙපල ගැනද අප කතා කරන්නේ ඉතා ආඩම්බරයෙන්.. නමුත් අප හැමෝම සද ගමන ගැන […]