News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
5

නේපාලයේ ආසාදිතයින් වාර්තා වීම 57 ගුණයකින් ඉහළ යයි

836 Views


නේපාලයේ ආසාදිතයින් වාර්තා වීම 57 ගුණයකින් ඉහළ යයි

මේ වනවිට ඉන්දියාව කොරෝනා වෛරසය හේතුවෙන් දී ලෙස පීඩා විදින අතර මේ වන විට එම තත්වය අසල්වැසි රාජ්‍යන් පවා ආක්‍රමණය කරන තත්වයක් උද්ගතව ඇති බවයි පැවසෙන්නේ. ඒඅනුව ඉන්දියාවේ කොවිඩ් වසංගත තත්ත්වය නේපාලයටත් පැතිරෙමින් තිබෙන බවත්
නේපාලයේ ආසාදිතයින් වාර්තා වීම 57 ගුණයකින් වර්ධනය වී ඇති බවයි එරට බලධාරීන් සදහන් කරන්නේ.

ඉන්දීය දේශසීමාවට ආසන්නයේ වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post