සමාජ මාධ්‍ය පරිශීලනය කරමින් අපි නොයෙකුත් දේ ගැන කතා කරනවා.. නොයෙකුත් දේ පිලිබදව අපට අසන්නට ලැබෙනවා. මේ දිනවල අසන්නට ලැබෙන අලුත්ම මාතෘකාවක් ගැනයි අද මේ කතාව..
විද්‍යාවට අනුව හොයාගත්ත පොඩිම දේ තමයි පරමාණුව… පරමාණුවට වඩා කුඩාම ඒකකය විද්‍යාවට අනුව තවම සොයාගෙන නෑ.. නමුත් පරමාණුව හැදිලා තියෙන කුඩාම ඒකකය ගැන ධර්මයෙන් අපිට කියල දෙනවා. අභිධර්මය ගැන ඉගෙන ගන්නකොට අපිට ඒ ගැන දැනගන්න ලැබෙනවා.. කෙසේ නමුත් අද මේ කතා කරන්නේ පරමාණුවක ඇති හිස් අවකාශය කොතරම් ද යන්නයි..ඒ ගැන කතාවක් මේ..
පාසල් කාලය තුල සිංහල රචනා ලියපු නැති කෙනෙක් නැති තරම්ය. පාසල් ගිය මුල් කාලය තුලම ගුරුවරුන් ළමුන්ට රචනා ලියන්නට උගන්වති.. ඒ නිසා අපි හැමෝම බොහෝ දේ ගැන රචනා ලියා ඇත… අද මේ කතා කරන්නේත් එවැනි රචනාවක් ගැනයි..මේ රචනාව අපි ලියපු රචනාවන්ට වඩා බොහෝ වෙනස්…ඒ ගැනයි මේ..
අප සියලු දෙනා ඩිජිටල් ලෝකයත් සමග ජිවත් වන පිරිසක්.. එමෙන්ම බොහෝ දෙනා නිරන්තරයෙන් ඒ සමග ගනුදෙනු කරන ආකාරය එකිනෙකට වෙනස්ය. ලෝකය පුරා සමාජ මාධ්‍ය භාවිත කරමින් දැනුම් සොයන්නන් අතර අප සමාජය දැනුම සොයන්නේ කෙසේද? අප සමාජ මාධ්‍ය භාවිතා කරමින් අපේ දැනුමට එකතු කරගන්නේ මොනවාද ? කියන කාරණාව දෙස බැලුවහොත් එය අපට එතරම් සතුටු විය යුතු […]
අද සමාජය පුරා කතා කෙරෙන මාතෘකාවක් තමයි ගිනිගැනීමට ලක් වූ X PRESS PARL නෞකාව නිසා මෙරට මුහුදු කලාපයට සිදු වූ හානිය සහ එම නෞකාවේ වත්මන් තත්වය ගැන.. එහිදී මෙරට වෙරළ තීරයට මෙම නැවෙන් සිදු වූ හානිය අති මහත්.. එය ඇස්තමේන්තු ගත කල නොහැකි තත්වයක් බව බැලු බැල්මට පෙනේ.. එමෙන්ම මේ වන විට නෞකාව තුල තෙල් […]
ලෝකයේ ඇතැම් පිරිස් අභ්‍යවකාශ විද්‍යාව පිලිබදව උනන්දුවක් දක්වනවා. විශ්වයේ රහස් සෙවීමට මහත් කුතුහලයක් දක්වන ඔවුන් ගේ අරමුණද වන්නේ කෙසේ හෝ අභ්‍යවකාශ තරණය කිරීමටයි. අද කතා කරන්නේත් එවන් කාන්තාවක් ගැනයි….
ඊයේ මෙරටින් කොවිඩ් මරණ 46ක් තිබෙනවා. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේ මෙරටින් කොරෝනා මරණ 44ක් වාර්තා වී ඇති බව , සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1132ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා ජනරජ දිනය අදට යෙදී තිබෙනවා. 1972 මැයි මස 22 දින ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ජනරජ දිනය ලෙස හැදින්වීමට පුළුවන.
පළාත් අතර සංචරණය සීමා කිරීමට ඊයේ තීරණය කල අතර ඒ හේතුවෙන් සියලු අන්තර් පළාත් බස් ගමන් වාර ඊයේ මැදියම් රැයේ සිට අත්හිටවූ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඊයේ තවත් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 827ක්.
ප්‍රදේශ කිහිපයක් අදත් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. හුදකලා කළ ප්‍රදේශ පහතින්, මාතර දිස්ත්‍රික්කය මාතර පොලිස් බලප්‍රදේශයේ,උයන්වත්ත 417 Gඋයන්වත්ත උතුර 417 D මාතලේ දිස්ත්රික්කයරත්තොට පොලිස් බලප්‍රදේශයේ,උඩහපුවිද E367 මහනුවර දිස්ත්රික්කයකඩුගන්නාව පොලිස් බලප්‍රදේශයේ,වල්ගම්පාය වසමේ තිබ්බුට්ට ගමවල්ගම්පාය වසමේ කොස්ගස්තැන්න ගම පුත්තලම දිස්ත්රික්කකොස්වත්ත පොලිස් බලප්‍රදේශයේ,මැද කිරිමැටියාන 466A හුදකලා බව ඉවත් කළ ප්රදේශයකුරුණෑගල දිස්ත්රික්කයකුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශයේ, නිකදළුපොත