News Line| Off Air| Games
Generic placeholder image

Sep
10

රොෂාන් පිලපිටියගේ පුතු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන රොෂාන් පිලපිටියගේ ආදරණීය පුතුගේ සිව්වන උපන්දිනය වෙනුවෙන් ඔවුන් අපූරු ඡායාරූ ගත කිරීමක් සිදු කර තිබුණා. ඔවුන් එම ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ ආදරණීය සටහනක්ද සමගින් එම ඡායාරූප පහතින් බලන්න,


Sep
9

බිරිඳගේ උපන්දිනයට චාමර දුන් අපූරු තෑග්ග

Generic placeholder image

රසිකයන්ගේ හදවතේ ගායකයා ඔහුයි. ප්‍රසංගය වේදිකාවට නැතුවම බැරි ඒ හඬ චාමර වීරසිංහයි. පසුගියදා උපන්දිනය සැමරූ ඔහුගේ ආදරණීය බිරිඳ වෙනුවෙන් ඔහු අපූරු වැඩක් කර තිබුණා. ඒ ඇය ආසම ආකාරයට ඇගේ උපන්දිනය සැමරීමෙන්. ගොඩාක් ලොකු උපන්දින සාද නැතත් මෙලෙස උපන්දිනය සමරා ඔවුන් සතුටු වු බවයි පෙනෙන්නේ. ඔහු ඇය වෙනුවෙන් ආදරණීය සටහනක්ද සමාජ මාධ්‍යයට එක් කරමින් උපන්දින සැමරුමේ […]


Sep
8

ශනුද්‍රිගේ උපන්දිනයට දිනේෂ්ගෙන් ලැබුණු Surprise එක

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ බාලයා ශනුද්‍රි ප්‍රියසාද් අද සිය උපන්දිනය සමරනවා. උපන්දිනය වෙනුවෙන් ඇගේ පෙම්වතා වන දිනේෂ් ගමගේ ඇයට අපූරු පුදුම කිරීමක් ලබා දී තිබෙනවා. ඔහු ඇය වෙනුවෙන් ආදරණීය උපන්දින සුබ පැතුමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. සටහන සහ ඡායාරූප පහතින් බලන්න,


Sep
8

චිලීගේ පුතු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

චිලී ප්‍රනාන්දු එහෙමත් නැත්නම් චිලංක ප්‍රනාන්දු කියන්නේ ගායන ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය ගායන ශිල්පියෙක් කිව්වොත් නිවැරදියි. දැන් ඔහු පුංචි පුතෙකුගේ පියෙක්. චිලීගේ පුතු ලිතිල් පසුගියදා පළමු උපන්දිනය සැමරුවා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Sep
7

සචින්ගෙන් අලුත් වැඩක්

Generic placeholder image

නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි සචින් ලියනගේ කියන්නේ. රංගනයට පමණක් නොවෙයි ඔහු නර්ථනයටත් එකලෙස දක්ෂයි. නමුත් මේ නම් කියන්න යන්නේ ඔහුගේ අලුත් වැඩක් ගැනයි. ඒ ඔහුගේම රචනයක් වන නව නාට්‍යයක අධ්‍යක්ෂකවරයෙක් ලෙස වැඩ කරන්නයි සූදානම. පසුගියදා සියත තරු පිරි රෑ වැඩසටහනට පැමිණි ඔහු ඒ ගැන කියා තිබුණේ මෙන්න මෙහෙමයි, ඉස්සර ඉඳන්ම ලිව්වා. Short […]


Sep
6

ධනාට ලැබුණු ආදරණීය සුබ පැතුම

Generic placeholder image

ධනංජය ද සිල්වා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඔහුගේ දක්ෂතා නිසාම ක්‍රිකට් ක්‍රීඩාවට ආදර‌ය කරන ලොකු කුඩා සියළුදෙනා ඔහු‌ට ඉතා ආදරය කරනවා. ඒ වගේම ඔහු මෙරට පමණක් නෙවෙයි වෙනත් රටවල ක්‍රිකට් රසිකයන් අතරත් ඉතා ජනප්‍රියයි. අද ධනාට විශේෂ දවසක්. ඒ ඔහු අද උපන්දිනය සමරනවා. උපන්දිනය වෙනුවෙන් ඔහුට ලැබෙන සුබ පැතුම් අතර […]


Sep
6

පියත්ට ලැබුණු ආදරණීය සුබ පැතුම

Generic placeholder image

නව පරපුරේ සිටින ජනප්‍රිය ගායකයෙක් තමයි පියත් රාජපක්ෂ කියන්නේ. ඔහු‌‌ගේ ආදරවන්තිය තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී සදිනි ප්‍රනාන්දු. පසුගියදා පියත් සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුට ලැබුණු සුබ පැතුම් අතර ඔහුගේ ආදරවන්තියගේ උපන්දින සුබ පැතුම ටිකක් විශේෂයි. ඇය සිය සමාජ මාධ්‍යයේ ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් සමගින් ආදරණීය උපන්දින සුබ පැතුමක් එක් කර තිබුණු අතර ඒ සඳහා ඉහළ […]


Sep
5

ශලනිගේ නංගී උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ඇය නම් වැඩිය කවුරුත් හඳුනන කෙනෙක් නම් නෙමෙයි. නමුත් මේ ජනප්‍රිය රංගන ශිල්පී ශලනි තාරකාගේ නැගණිය. ඇය පසුගියදා සිය 30වන උපන්දිනය සමරා තිබුණා. බලන්නකෝ ඇයත් ශලනි වගේමද කියලා.


Sep
4

ඇතුල්වීම තහනම්!

Generic placeholder image

යුගයේ ටෙලි නාට්‍ය නිර්මාණකරු ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේ නිර්මාණයක් වන අසංක සායක්කාර විසින් රචනා කරන ලද ඇතුල්වීම තහනම්! ටෙලි නාට්‍ය අද රාත්‍රී 8.00ට සියත ටී.වී හරහා ඔබේ ආලින්දයට එහෙනම් අද රෑ 8.00ට අපි හමුවෙමු…


Sep
4

සමාජ මාධ්‍ය කැළඹූ අංජලී රඟපාන්නත් එයි

Generic placeholder image

සමාජ මාධ්‍යය පරිශීලනය කරන ඔබට නම් ඇය හුරු පුරුදු චරිතයක්. ගීත ගායනය තුළින් රසිකයින් අතරට ගිය ඇය දැන් ‌ටෙලි තිරයටත් පැමිණ තිබෙනවා. ඇය නමින් අංජලී බණ්ඩාර. සියත නාලිකාවේ විකාශය වන නවතම ටෙලි නාට්‍යය වන ඇතුල්වීම තහනම් තුළින් ඇය සිය ප්‍රථම රංගනයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත පැමිණීමට නියමිතයි. ඇය සියත සුන්දර ඉරිදා වෙත පැමිණ මේ බව වැඩිදුරටත් […]


Sep
4

ජාත්‍යන්තර චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් සඳහා වරම් ලද හරිනි

Generic placeholder image

සාගරය කැළඹිණි චිත්‍රපටයේ හා කදිර දිව්‍යරාජ යන චිත්‍රපටය සඳහා රංගනයෙන් දායකත්වය දෙන ඇය හරිනි කව්‍යාංජලී. මේ දිනවල ඇගේ ප්‍රථම ජාත්‍යන්තර චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ඇය සහභාගී වී සිටිනවා. රුසියානු චිත්‍රපටයක් වන මෙහි රූගත කිරීම් මේ දිනවල ලංකාවේදී සිදු කරනවා. හරිනි මෙම චිත්‍රපටයේ ගෝත්‍රික නායකයෙකුගේ දියණියක් ලෙස රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. ඇය මෙම අවස්ථාව පිළිබඳ සිය […]


Sep
2

යෝකර් රජු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන වේග පන්දු යවන්නෙක් වුණු ඔහු නමින් ලසිත් මාලිංග. ලෝකය පුරා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනාගත් ඔහු පසුගියදා සිය 40 වන උපන්දිනය සැමරුවා. සිය උපන්දිනයට පෙර දිනයේ බිරිඳ වෙනුවෙන් ඔහුම රචනය කළ ගීතයක් එළිදැක්වූවා. මාලිංගගේ උපන්දිනය වෙනුවෙන් බිරිඳ සහ දරුවන් දෙදෙනා විසින් සාදයක්ද සූදානම් කර තිබුණා. ඒ සඳහා ඔහුගේ ලගම මිතුරන් […]


News Articles
Latest Videos
Most Popular Post