News Line| Off Air| Games
Generic placeholder image

Jul
25

රහල් අල්විස් පිය පදවිය ලබයි

Generic placeholder image

රහල් අල්විස් කියන්නේ දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ඔහුගේ ගීත ඉක්මනින් ලොකු, කුඩා කා අතරත් ජනප්‍රිය වුණා. පසුගිය කාලයේ නම් ඔහු ගායනයෙන් මදක් ඈත් වුණත් නැවතත් සමාජයේ කතාබහට ලක් වුණේ ඔහුගේ විවාහයත් සමගයි. පසුගිය වසරේ විවාහ වුණු ඔහු පිය පදවිය ලබා තිබෙනවා. ඔහු සහ ඔහුගේ බිරිඳ, පුංචි දියණිය සමග සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සැරිසරනවා. පහත […]


Jul
25

හිමාලි කලා ලෝකයේ යාළුවෝ එක්ක සැමරූ උපන්දිනය

Generic placeholder image

ටෙලි තිරයේ වගේම සිනමාවේත් දක්ෂ රංගන ශිල්පිනියක් වූ හිමාලි සයුරංගි පසුගියදා උපන්දිනය සැමරුවා. උපන්දිනයටත් කළින්ම ඇය උපන්දිනය සමරා තිබුණා. ඒ කලා ලෝකයේ ලගම හිතවතුන් සමගයි. ඇය එම ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


Jul
24

Hogwarts Express ධාවනයෙන් ඉවතට

Generic placeholder image

ලෝකයේ ලොකු කුඩා සියළුදෙනාගේ ආදරය දිනාගත් ප්‍රකට ඉංග්‍රීසි කතා මාලාවක් වන හැරී පොටර් කතා මාලාවේ හමුවන “හොග්වර්ට්ස් දුම්රිය “ සේවාවෙන් ඉවත්කර තිබෙනවා. ජේ.කේ. රෝලිං නම් විශිෂ්ඨ බ්‍රිතාන්‍ය ලේඛිකාවගේ මායා ලොවේ ලන්ඩන් නුවර කින්ග්’ස් ක්‍රොස් දුම්රිය ස්ථානයෙන් “හොග්වර්ට්ස් එක්ස්ප්‍රස් “ ( Hogwarts Express ) ආරම්භ කරයි. දුම්රිය හැරී පොටර් චිත්‍රපටයේදී මුලින්ම 9 3/4 වේදිකාවෙන් ගමන් ආරම්භ […]


Jul
24

තාරුකා වන්නිආරච්චිගේ පුතු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

සිනමාවේ වගේම ටෙලි තිරයෙත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ තාරුකා වන්නිආරච්චි ‌මේ වන විට නම් රංගනයෙන් ටිකක් ඈත් වෙලායි සිටින්නේ. ඒ ඇය දැන් පුංචි පුතෙකුගේ මවක් නිසායි. ඇගේ පුංදි පුතු පසුගියදා සිය තුන්වන උපන්දිනය සැමරුවා. පුතුගේ උපන්දිනය අමතක නොවන උපන්දිනයක් කරන්නට තාරුකා අපූරු උපන්දින සාදයක් සංවිධානය කර තිබුණා.ඒ වෙනුවෙන් අලංකාර ඡායාරූ ගත කිරීමක් සිදුකර තිබුණා. එම […]


Jul
22

ගෙවත්තේ දිව්‍යමය ඔසුවක් වන හාතාවාරිය

Generic placeholder image

ශ්‍රී ලංකාවේ පහතරට වියළි කලාපයේ විශේෂයෙන් දක්නට ලැබෙන ‌හාතාවාරිය ශාකය කදුකරයේද දක්නට ලැබෙනවා. ගෙවතු අලංකරණය සදහාද එක් කර ගත්තද බොහෝදෙනා එහි ගුණ පිළිබදව නම් එතරම් දැනුවත් නෑ. හාතාවාරිය ගාකය කොළකැඳ සෑදීම සදහා වගේම අල සහ පත්‍ර ඖෂධ සෑදීම සදහා ප්‍රධාන වශයෙන් භාවිතා කරයි. පවුලේ සැමට දිව ඔසුවක් වන මෙය කාන්තාවන් සඳහාම මිහිතලයේ රෝපණය වූ ශාකයකි. […]


Jul
21

ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුගේ විවාහ මංගල්‍යය

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ඊ‌යේ යුග දිවියට පිවිසුණා. ඒ නිමාෂා සමගින්. විවාහ උත්සවයට ඔහුට සමීප හිතවතුන්, ක්‍රීඩකයින් හා කලාකරුවන් සහභාගී වි තිබුණා. එහි ඡායාරූප කිහිපයක් පහතින් බලන්න,


Jul
21

අමිහිරි අතීතය ගැන ශේෂාද්‍රි ‌කියූ දේ

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ දෙවෙනි දියණිය ශේෂාද්‍රි හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණත් ඇය ‌දැන් නම් කලාවෙන් ටිකක් ඈත් වෙලායි සිටින්නේ. පළමු විවාහයෙන් වෙන්වූ ඇය දැන් ගායක ක්‍රිෂාන් සමග විවාහ වී සිටින අතර පුංචි දියණියකගේ මවක්ද වෙනවා. ඇය මෑතකදී පෞද්ගලික යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් ඇගේ අතීතයේ අමිහිරි මතක ගැන ප්‍රකාශ කළේ මෙන්න මේ වගේ දෙයක්, “මගේ ජීවිතේ අතීතය […]


Jul
20

නලීන් පෙරේරා‌ගේ බිරිදට උපන්දිනය වෙනුවෙන් ලැබුණු Surprise එක

Generic placeholder image

මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ බිරිදගේ උපන්දිනය පසුගියදා සමරනු ලැබුවා. උපන්දිනය වෙනුවෙන් ඇයට අපූරු පුදුම කිරීමක් ලැබී තිබුණා. ඒ ප්‍රසංගයක් අතරතුර පවුලේ සියලුදෙනා විසිනුයි. එම අවස්තාවේ ඡායාරූප ඔවුන් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Jul
19

රසිකයින් වෙනුවෙන් දිනේෂ් තැබූ සටහන

Generic placeholder image

සංගීත කලාවට පැමිණ කෙටි කළක් තුළ ඉහළ ප්‍රේක්ෂක ආදරයක් හිමිකරගත් අයෙක් තමයි දිනේෂ් ගමගේ. ඔහුගේ ගීත ඉක්මනින් ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වෙනවා. ඊට කදිම උදාහරණයක් තමයි නෑනා වන ශේෂාද්‍රි රංගනයෙන් දායකත්වය ලබා දෙන දිනේෂ්ගේ අලුත්ම ගීතය මලකඩ කඩ ගීතය. ඒ වගේම නාදගම ප්‍රසංගයන් නිසා ඔහු තව තවත් ප්‍රේක්ෂකයින් අතරට ගියා. කොහොම වුණත් මේ ලැබෙන රසික ආදරය […]


Jul
18

කලාකරුවන් ගැන පියුමි කියූ දේ

Generic placeholder image

වර්තමානයේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර ඉහළින්ම සිටින කෙනෙක් තමයි පියුමි බොතේජු කියන්නේ. ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ඇය නිතරම එහි සටහන් තබනවා. පියුමි සති අන්ත පුවත් පතක් හා එක්වෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ප්‍රකාශයයි, “සමහර වෙලාවට මගේ ඉදිරිපත් කිරීමක් දැකලා සතුටින් හිනා වෙලා මනස සුවපත් කරගන්න උදවිය, මගේ මුහුණට මුණ ගැසුණාම අහක […]


Jul
17

දියණියගේ උපන්දිනය වෙනුවෙන් ගයත්‍රි එක්කළ සටහන

Generic placeholder image

සිනමාවේ හා ටෙලි නාට්‍ය කලාවේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය එදා වගේම අදත් සුන්දරයි. ඇය දියණියන් දෙදෙනෙකුගේ මවක්. ඊයේ ඇගේ බාල දියණිය දුආශා සිය උපන්දිනය සැමරුවා. දියණියගේ උපන්දිනය වෙනුවෙන් ගයත්‍රි ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම සටහන පහතින් බලන්න,


Jul
16

කුමාරි හෙවත් කෝමාරිකාවේ ‌මෙතරම් ගුණ ?

Generic placeholder image

ඈත අතීතයේ සිටම මිනිසාට දිව්‍ය ඖෂධයක් බදු වූ කෝමාරිකා ශාකය වර්තමානයේදීත් ග්‍රාමීයව මෙන්ම නාගරිකවත් දැකගත හැකියි. විශේෂයෙන්ම ලංකාවේ වියළි ප්‍රදේශවල සරුවට වැඩෙන මෙය මේ වන විට වාණිජ ශාකයක් බවට පත්වී ඇත . ආහාර පිළියෙළ කරගැනීමටත්, රූ සපුව අලංකාර කරගැනීමටත්, ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමටත් යොදා ගන්නා ඖෂධිය  ශාකයක් ලෙස කෝමාරිකා හදුන්වා දිය හැකිය. වර්තමානය වන […]


News Articles
Latest Videos
Most Popular Post