News Line| Off Air| Games
Generic placeholder image

Jul
16

උපන්දිනයේදී හර්ෂණ තැබූ ආදරණීය සටහන

Generic placeholder image

ටෙලි තිරයේ කඩවසම් රංගන ශිල්පියෙක් තමයි හර්ෂණ බෙත්මගේ. මීට වසර දෙකකට පමණ පෙර ඔහු විවාහ වුණා. දැන් ඔහු පුංචි සිගිතියකගේ පියෙක්. පසුගියදා හර්ෂණ සිය උපන්දිනය සැමරුවා. මෙවර උපන්දිනය ඔහුට ටිකක් විශේෂයි. ඒ පුංචි සිගිති දියණිය සමග සමරන පළමු උපන්දිනය වීමයි. ඔහු උපන්දිනය වෙනුවෙන් පුංචි දියණියගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ අපූරු සටහනක්ද සමගින්. […]


Jul
15

විවාහය ගැන පැතිර යන කටකතා ගැන ශලිනි කියූ කතාව

Generic placeholder image

ශලිනි තාරකා කියන්නේ මේ දිනවල ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇගේ දක්ෂාතාවන් නිසාම ඇයට බොහෝදෙනා ආදරය කරනවා. පසුගියදා ඇගේ විවාහය ගැන බොහෝ කතාබහක් ඇති වුණා. ඒ ජූලි මාසයේ 17වැනි දින ඇය විවාහ වන බවයි. එම ආරංචිය ගැන ශලිනි පිළිතුරු දී තිබුණේ මෙලෙසයි, නොකඩවා එන සුභපැතුම් වලට ස්තූතියි. හැබැයි මේ මාසේ 17 මගේ වෙඩින් එකනම් නෙමේ. Gossip […]


Jul
15

රොෂෑන් ඩයස්ගේ දියණිය සංවේදීව කියූ කතාව

Generic placeholder image

නිරූපණ ක්ෂේත්‍රයේ කැපී පෙනන නිරූපිකාවක් තමයි රොෂෑන් ඩයස් කියන්නේ. ඇය දරුවන්ට නිරූපණය උගන්වන නිරූපණ උපදේශිකාවක්ද වෙනවා. පසුගියදා සියත ආදරණීය ජීවිතය නාරී වඩසටහනට ඇය සහ ඇගේ දියණිය රියෑන් ඩයස් සහභාගී වුණා. එහිදී රියෑන් ඇගේ මව පිළිබද සංවේදීව පැවසූවේ මෙන්න මෙවන් දෙයක්,


Jul
14

චරිත් අසලංකට ලැබුණු Birthday Surprise එක

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් තමයි චරිත් අසලංක කියන්නේ. පසුගිය දිනවල ඔහු සිම්බාබ්වේහි ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියට සහභාගී ‌වී කාර්යබහුලවයි සිටියේ. අලුත විවාහ දිවියට එළඹුණු ඔහු පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුට පුදුම කිරීමක් ලැබී තිබුණු අතර ඒ පිළිබද ඔහු සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ පහුවෙලා හරි ඔහුගේ උපන්දිනය […]


Jul
13

ICC Player of the month සම්මානය වනිදුට

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ICC Player of the month සම්මානය දිනා ගැනීමට සමත් වුණා. ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ෂෝන් විලියම්ස් අභිබවා වනිදු මෙම සම්මානයට සුදුසුකම් ලබා ඇතිබව අයි.සී.සීය නිවේදනය කර තිබෙනවා. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ කඩුලු 22ක් දවා ගනිමින් ඔහු දැක්වූ දක්ෂතා නිසා මේ සදහා තෝරා ගත් බව […]


Jul
13

මෙන්ඩිස්ගේ දියණියගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩකයින් අතර කැපී පෙනෙන හා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස් පුංචි දියණියකගේ පියෙක්ද වෙනවා. පුංචි හේලිගේ පළමු උපන්දිනය පසුගියදා පැවැත්වුණා. ඉතින් දියණියගේඋපන්දිනය දවස අමතක නොවන දිනයක් කරන්නට කුසල් සහ ඔහුගේ බිරිද සාදයක් ලැස්ති කරලා තිබුණේ මෙන්න මෙහෙමයි,


Jul
13

ජැක්සන් ඇන්තනීගේ උපන්දිනය දා කලාකරුවන් එක්ව කළ පිංකම

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා පසුගිය අවුරුද්දේ හදීසි අනතුරකට ලක්ව හේ වන විට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. පසුගියදා ජැක්සන් ඇන්තනී මහත්මාගේ උපන්දිනය යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් ඔහුගේ බිරිද කුමාරි මුණසිංහ ඇතුළු පවුලේ සියළුදෙනා මෙන්ම කලාකරුවන් එක්ව එතුමාට සුව පතා පිංකමක් සංවිධානය කර තිබුණා. එහි ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් ඔවුන් අමතක කළේ […]


Jul
12

අපරාජිත සිංහයින් යළි දිවයිනට

Generic placeholder image

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට මුහුණුදීම සදහා සිම්බාබ්වේ බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා. සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දක්ෂ ලෙස ක්‍රීඩා කළ මොවුන් අපරාජිතව සියළු තරගවලින් ජයගත්තා. ඊයේ සවස 06.25ට පමණ කටුනායක ගුවන්තොටට මොවුන් පැමිණියේ පැය 16ක ගුවන් ගමනකින් පසුවයි. නමුත් එහි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක දැකගැනීමට නොහැකි වුණා. එහි […]


Jul
12

මේරියන්ස් එළිමහන් ප්‍රසංග ගැන ඉගියක්

Generic placeholder image

” මේරියන්ස් ” මෙරට සංගීත කලාව තුළ සිටින දැවැන්ත සංගීත කණ්ඩායමක් කිව්වොත් නිවැරදියි. ඔන්න වසර 15කට පසුව මේරියන්ස් කණ්ඩායම එළිමහනේ නැවතත් සංගීත ප්‍රසංග පැවැත්වීමට සූදානම් වන බව එහි නායක නලින් පෙරේරා සියත තරු පිරි රෑ වැඩසටහනට පැමිණ පවසා තිබුණා. ලගදීම සංගීතයට ආදරය කරන ඔබට මේරියන්ස් එළිමහන් ප්‍රසංගයකට සහභාගී විය හැකියි. ඒ පිළිබදව නලීන් පෙරේරා වැඩිදුරටත් […]


Jul
11

ගයාන්ගෙන් රසිකයින්ට අපූරු උපදෙසක්

Generic placeholder image

නුවන් ගුණවර්ධනගේ පුතු ගයාන් ගුණවර්ධන පියා මෙන්ම සංගීත ලොවේ තමන්ට ආවේණික වුු අනන්‍යතාවයක් ගොඩනගා ගෙන අවසන්. ගායනයට පමණක් නොවෙයි රංගනය වගේම නිවේදනයටත් එක වගේම දක්ෂ මොහු සමාජ මාධ්‍යයේත් අතිශය ජනප්‍රියයි. ගයාන් පසුගියදා සමාජ මාධ්‍යයේ අපූරු සටහනක් තබා තිබුණා. ඒ රසික රසිකාවියන්ට උපදෙසක්. එය පහතින් බලන්න, මිනිස්සු අපි නැති තැන අපි ගැන අනිවාර්යෙන් කතා කරනවා !සමහර […]


Jul
10

20 වෙනි විවාහ සංවත්සරය සමරන රොෂාන් ප්‍රනාන්දු

Generic placeholder image

මෙරට ප්‍රසංග කලාවේ දැවැන්තයෙක් තමයි රොෂාන් ප්‍රනාන්දු කියන්නේ. ඔහුගේ ගීතයක් කෙටි කලක් තුළ ඉහළ ජනප්‍රියත්වයක් හිමි කර ගන්නවා. වෘත්තීය ජීවිතය වගේම පෞද්ගලික ජීවිතය තුළත් ඔහු ඉතා සාර්ථකයි. ඔහු‌‌ දියණියකගේ සහ පුතුන් දෙදෙනෙකුගේ පියෙක්. ඔහුගේ ආදරණීය බිරිද නමින් තිළිණි. මොවුන් දෙදෙනා විවාහ වී අදට වසර 20ක් වෙනවා. ඒ වෙනුවෙන් රොෂාන් සමාජ මාධ්‍යයෙ ආදරණීය සටහනක් තබා තිබුණා. […]


Jul
9

සැබෑ කරගත් සිහිනය ගැන අනූජ් කියූ කතාව

Generic placeholder image

සිනමාවේ සිටින කඩවසම් නළුවෙක් තමයි අනූජ් රණසිංහ කියන්නේ. ඔහු මීට මාස කිහිපයකට පෙර විවාහ වුණා. ඔහු මේ දිනවල නවසීලන්ත සංචාරයකයි සිටින්නේ. ඒ ප්‍රසංගයක් සදහා සහභාගී වීමටයි. මෙම නවසීලන්ත ගමනේදී ඔහු සිහිනයක් සැබෑ කරගෙන තිබුණා. ඒ ඔහුට යන්න ආසාවෙන් සිටිය තැනකට යන්න අවස්ථාව උදා වූ නිසා. ඔහු ඒ පිළිබද සමාජ මාධ්‍යයේ දක්වා තිබුණේ මෙන්න මේ විදිහටයි, “මේ […]


News Articles
Latest Videos
Most Popular Post