News Line| Off Air| Games
Generic placeholder image

Jun
15

උපන්දිනය සමරන ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය බලන්න ගිය කලා තරු

Generic placeholder image

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය සිය 96 වැනි උපන්දිනය පසුගියදා සැමරුවා. ඇයගේ උපන්දිනය වෙනුවෙන් කලා ලොවේ රංගන ශිල්පිනියක් කිහිපදෙනෙක් ඇගේ නිවසට ගොස් තිබුණා. ඒ නිල්මිණි තෙන්නකෝන්, චාන්දනී සෙනවිරත්න සහ කිහිපදෙනෙක් ගොස් තිබුණා. එහි ඔවුන් සතුටු සාමිච්චියේ යෙදෙන අවස්ථාවේ ඡායාරූප කිහිපයක් නිල්මිණි තෙන්නකෝන් සිය සමාජ මාධ්‍යයේ තබා තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Jun
14

අකිල බිරිද හා දියණිය ගැන කියූ දේ

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර මේ වන විට සිනමාවට පය තබා දශකයක් එහෙමත් නැත්නම් අවුරුදු දහයක් වෙනවා. මේ දිනවල තිරගතවන ඔහුගේ නවතම සිනමා පටය වන ගුත්තිල සිනමා පටය පිළිබද සතිඅන්ත පුවත්පතක් හා අදහස් දක්වා තිබූ ඔහු සිය බිරිද හා දියණිය ගැන කිව්වේ මේ වගේ කතාවක්. එය පහතින් බලන්න, රංගනයෙන් එපිට බිරිඳ සහ […]


Jun
14

අපි හැමදාටම ජීවත්වෙන මිනිස්සු නෙමෙයි…

Generic placeholder image

සමිතා මුදුන්කොටුවගේ හා අතුල අදිකාරීගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අදිකාරි කියන්නේ තමන්ටම ආවේණික වූ ගමන් මගක යන කෙනෙක්. සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇය මේ වෙනකොට විදෙස්ගතව සිටිනා බව. ඒ ප්‍රසංගයක් සදහා සහභාගී විමටයි. ඇය සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්. ඇය එහි සිටත් විවිධ ආකාරයේ සටහන් සමාජ මාධ්‍යයේ පළ කරනවා. ඇය මෑතකදීත් අභියෝග සම්බන්ධයෙන් සටහනක් පළ […]


Jun
13

ශේෂාද්‍රි – ක්‍රිෂාන් පුංචි දෝණි එක්ක ගිය ස්පාඤ්ඤ සංචාරය

Generic placeholder image

ශේෂාද්‍රි ප්‍රියසාද් හා ක්‍රිෂාන් පෙරේරාගේ පුංචි දියණිය ක්‍රිෂාර්යාගේ පළමු උපන්දිනය මෑතකදී පැවැත්වුණා. දැන් ඔවුන් පුංචි දෝණිත් එක්ක ලෝකේ වටේ සංචාරය කරනවා. ඔවුන් ප්‍රංශයේ සංචාරයෙන් අනතුරුව ස්පාඤ්ඤයට ගොස් සිටිනවා. ක්‍රිෂාන්ගේ නැගණිය ජීවත් වෙන්නේ ස්පාඤ්ඤයේ. මේ දිනවල ක්‍රිෂාන්ගේ දෙමාපියන් සිටින්නෙත් ස්පාඤ්ඤයේයි. ස්පාඤ්ඤයේ ඉපැරණි නගරය ඇවිදින්න ගිය මොවුන් එහිදී ලබාගත් ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. […]


Jun
13

සමනලීගේ අලුත්ම වෙනස

Generic placeholder image

චිත්‍රපට ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක චරිත නිසාම ජනප්‍රියත්වයට පත්වූ ඇය නමින් සමනලී ෆොන්සේකා වේ. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්. ඇය මෑතකදී ‌වෙනස් ආකාරයේ ඡායාරූපයක් සමාජ මාධ්‍යට එක් කර තිබුණා. එම ඡායාරූපයේ ඇගේ කොණ්ඩා විලාසිතාව වෙනස්ම ආකාරයට සකසා තිබෙනවා. එම ඡායාරූපයට සමාජ මාධ්‍යයේ බොහෝ ප්‍රතිචාර හිමිව තිබුණේ ” ඩයස්ගේ නංගී “ ලෙස සදහන් කරමින්. පහත දැක්වෙන්නේ ඇගේ […]


Jun
12

ඉන්දියානු ක්‍රමයට විවාහ වුණ සංගීත් – දිනීගේ මංගල දිනය

Generic placeholder image

සංගීත් – දිනී කියන්නේ මෑතකාලීනව වැඩි කතාබහට ලක්වුණු යුවලක්. ඉතින් මේ දෙන්නාගේ විවාහ මංගල්‍යය ඉන්දියානු ක්‍රමයට පසුගියදා පැවැත්වුණා. එහි ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍යයේ වැඩි කතාබහකට ලක්වෙනවා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයයි,


Jun
11

කාංචනාට හමුවූ අපූරු මිතුරන්

Generic placeholder image

ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පිනියක් වන ඇය කාංචනා අනුරාධි. ලොකු කුඩා සියළුදෙනා ඇගේ ගීත වලට ආදරය කරනවා. ඒ නිසාම ඇය කොහේ ගියත් ලබන ආදරයෙන් නම් අඩුවක් නෑ. පසුගියදා ඇය සහභාගී වූ මෙල්බන් නුවර ප්‍රසංගයේදීත් ඇයට ආදරය කරනා අලුත් පිරිසක් හමුවී තිබුණා. පහත දැක්වෙන්නේ එලෙස ඇයට හමුවු අපූරු මිතුරන් සමග ඇය ලබාගත් ඡායාරූපයන්,


Jun
10

උපන්දිනය වෙනුවෙන් ටනාෂාට ලැබුණු Surprise එක

Generic placeholder image

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ටනාෂා හතරසිංහ කියන්නේ. මිත්තනිය සමග ඇතිවූ දේපල ආරවුලක් සම්බන්ධ නඩුවක් නිසා ඇය පිළිබදව පසුගිය දිනවල කතාබහක් ඇති වුණා. ඇය පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය දවසේ ඇගේ නැගණියන් තිදෙනා සහ පවුලේ අය එකතු වෙලා ඇයට පුදුම කිරීමක් සූදානම් කර තිබුණා. ඒ ඇය වෙනුවෙන් කේක් සහ තෑගි බෝග ගොඩාක් […]


Jun
9

චාමරට ඉක්මන් සුව පතන්න රසිකයන්ගෙන් බෝධි පූජාවක්

Generic placeholder image

ප්‍රසංග වේදිකාවට ‌නැතුවම බැරි ඔහු චාමර වීරසිංහයි. ඔහුට තිබෙන රසික ආදරය නම් එදත් අදත් නොවෙනස්ව පවතිනවා. මේ දිනවල නම් ඔහු අසනීප තත්ත්වයක් නිසා ප්‍රසංග වේදිකාවෙන් ටිකක් ඈත් වෙලායි සිටින්නේ. ඔහු‌ට ආදරය කරන රසික ජනතාව විසින් චාමරට ඉක්මන් සුව පතා බෝධි පූජාවක් සංවිධානය කර තිබෙනවා. එය ජූනි 10 පිල්ලෑව රජ මහා විහාරයේදී පැවැත්වෙනවා. ඔහුට ආදරය කරන […]


Jun
9

කලා තරු පිරිවරා අනුජ් උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

සිනමාවේ කඩවසම් රංගන ශිල්පියෙකු වන ඔහු නමින් අනුජ් රණසිංහ. පසුගිය වසරේ විවාහ වූ විවාහයෙන් පසුව සමරන පළමු උපන්දිනය තමයි මේ. උපන්දිනය දවසේ ඔහුගේ බිරිද යශෝධා සහ පවුලේ හිතවතුන් පමණක් නොවෙයි කලා ලෝකයේ ඔහුගේ හිත මිතුරන්ද සමගින් ඔහු උපන්දිනය සමරා තිබුණා. පහත දැක්වෙන්නේ එම උපන්දින සාදයේ ඡායාරූපයි,


Jun
8

ලැබූ ප්‍රේක්ෂක ප්‍රතිචාරයට අභිෂේකාගෙන් පිළිතුරු

Generic placeholder image

ගායන ක්ෂේත්‍රයේ ඉහළටම හඹා ගිය ඇය අභිෂේකා විමලවීර. ඇයගේ ගීත ලොකු කුඩා සියළුදෙනා වැළදගන්නේ ඉතා ආදරයෙන්. ඇගේ ගීතවලට ආදරය කරන සියළුදෙනා අභිෂේකාටත් ඉතා ආදරෙයි. ඒ බව ඇගේ සමාජ මාධ්‍යයේ තබන ප්‍රේක්ෂක ප්‍රතිචාරයන්ගෙන් තහවුරු වෙනවා. මේ කියන්නෙත් එලෙස අභිෂේකාට ප්‍රේක්ෂකයෙක් කියපු කතාවක් ගැන ඇය තැබූ සටහනක් පිළිබදවයි, එම සටහන පහතින් බලන්න, අභී….මටත් තියෙනව කතාවක් කියන්න.අදින් පස්සෙ […]


Jun
8

සාරංග හදීසියේම රෝහල්ගත කරයි?

Generic placeholder image

මේ දිනවල නිරන්තර කතාබහට ලක්වන රංගන ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ. රංගනය පමණක් නොවෙයි ගායනය, නිවේදනයටත් ඔහු දක්ෂයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට සාරංග එක්කර තිබූ ඡායාරූපයක් දැකගත හැකි වුණා. ඒ ඔහු රෝහල්ගත කර සිටින ආකාරයේ ඡායාරූපයක්. එය නාට්‍යයක එවැනි චරිතයකට රග දැක්වීම සදහා වේශ නිරූපණය කිරීම් අතරතුර ගත් ඡායාරූපයක් විය හැකියි. එසේ වීමට හේතුව ලෙසත් […]


News Articles
Latest Videos
Most Popular Post