News Line| Off Air| Games
Generic placeholder image

May
25

පවුලේ අය එක්ක ජීවිතේ සතුටින් ගෙවන සාරංග කියන කතාව

Generic placeholder image

සාරංග – දිනක්ෂි ගැන ඔබ කවුරුත් දන්නවා ඇති . මේ දෙදෙනා ගැන අමුතුවෙන් හදුන්වාදීමක් අවශ්‍ය නෑ. සාරංග කෙතරම් කාර්යයබහුල වුණත් තම පුංචි දෝණි සාරන්‍යා සමග සතුටින් කාලය ගත කරන බව අප කවුරුත් දන්නවා. ජීවිතේ කාලයක් සබදතා ගැන ගැටළු එක්ක ජීවත් වුණු සාරංග විවාහයෙන් පසු සතුටින් සතුටින් විනෝදයෙන් ආදරයෙන් කාලය ගත කරනවා . ඒ බව ඔහුගේ […]


May
25

තවමත් ඉවරයක් නැති ලෝචනාගේ උපන්දින සාදය

Generic placeholder image

කලා ලෝකයේ කටකාර දගකාර රංගන ශිල්පිනිය ලෝචනා ඉමාෂි පසුගියදා සිය උපන්දිනය සැමරූ බව සියත 24 බලන ඔබ දන්නවා ඇතී. කලා ලෝකයේ සමීපතමයන් සමග උපන්දින සැමරූ උපන්දින සාදයේ ඡායාරූ අපි ඔබ වෙත ගෙන ආවා. ඒ වගේම ඇය සිය සමීපතම ඥාතීන් සමගත් උපන්දිනය සමරා තිබුණා. ඇය එහි ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කලේ නෑ. එම ඡායරූප […]


May
24

නැකතට වැඩ පටන් ගත්ත වස්ති අනුෂ්ක

Generic placeholder image

අනුෂක් උදාන කියූ සැණින් අප කාටත් මතක් වෙන්නේ වස්ති ප්‍රොඩක්ෂන් තමයි. පසුගිය දවස්වල වස්ති රෙස්ටෝරන්ට් ගැන ද වැඩි කතාබහකට ලක් වුණා . පසු ගිය වකවානුවෙ මෙන්ම මේ දවස්වලත් අනුෂ්ක සහ දුලාජ් ප්‍රසංග වේදිකාවේ අතිශය කාර්යය බහුලයි . කෙසේ වෙතත් අනුෂ්ක ලද විවේක කාලයකදී ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යට පල කර තිබුණා. ඒ සටහනකුත් සමගයි . සුභ […]


May
24

ධනංජය සිරිවර්ධනගේ උපන්දින සැමරුම

Generic placeholder image

පසුගියදා ‌දක්ෂ රංගන ශිල්පියෙකු වන ධනංජය සිරිවර්ධන සිය උපන්දිනය සැමරුවා. රංගන ශිල්පියෙකු වගේම අධ්‍යක්ෂකවර‌යෙක්, නිවේදකයෙක් ලෙසත් මොහු කටයුතු කරනවා. උපන්දිනය වෙනුවෙන් ධනංජයට අපුරු කේක් නිර්මාණයක් ලැබී තිබුණා. අධ්‍යක්ෂකවරයෙක් ලෙස මේ වන විට ජනප්‍රිය මොහුට ලැබි තිබුණු කේක් නිර්මාණය අධ්‍යක්ෂණය‌‌ට සමීපයි. එම කේක් නිර්මාණයත් සමග ඔහු ලබාගත් ඡායරූප ඔහු සමාජ මාධ්‍යයේ තබා තිබුණේ සටහනකුත් සමගයි. එම […]


May
23

සජිතගේ පුංචි පුතු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

පසුගියදා ඇන්තනී පවුලේ බාලම සාමාජිකයා වන ජේඩ්න් සිය පළමුවන උපන්දිනය සැමරුවා.ඔහු සජිත ඇන්තනීගේ පුංචි පුතායි. පුංචි පුතුගේ උපන්දිනය වෙනුවෙන් සජිත ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. පුංචි ජේඩ්න්ගේ උපන්දින සැමරුමට සජිතගේ වැඩිමහල් සොයුරිය මාධවී ඇන්තනී වගේම ඇයගේ පෙම්වතා වන කසුන් මහේන්ද්‍රත් සහභාගී වී තිබුණා. උපන්දින සාදයේදී ගත් ඡායාරූප මාධවී සිය සමාජ මාධ්‍යය ගිණුමේ පළ […]


May
22

සංවේදීව නර්මදා කියූ කතාව

Generic placeholder image

නර්මදා යාපා අබේවර්ධන, නිරූපණයෙන් ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනවිට නිවේදිකාවක් ‌ලෙසත් කටයුතු කරනවා. පුංචි පුතාලා දෙදෙනෙකුගේ මවක් වන ඇය වර්තමානයේ නැවතත් කතාබහට ලක්වුණා. සමාජ මාධ්‍යයෙත් ජනප්‍රිය ඇය මෑතකදී සංවේදී සටහනක් පළ කර තිබුණා. ඒ ඇයට අත්විදීමට සිදුවූ අමිහිරි සිදුවීම් නිසා විය හැකියි. එම සටහන පහතින් බලන්න,


May
21

තරු පිරිවරා නිළි රැජින සැමරූ උපන්දිනය

Generic placeholder image

සිනමාවේ නිළි රැජින මාලිනී ෆොන්සේකා පසුගියදා ඇගේ 76වන උපන්දිනය සැමරුවා. ඇගේ උපන්දිනය වෙනුවෙන් කලාකරුවන් බොහෝ දෙනෙක් සිය සමාජ මාධ්‍යයේ උපන්දින සුබ පැතුම් එක් කර තිබුණා. ඒ වගේම ඇය වෙනුවෙන් උපන්දිනයේදීම පැවති විශේෂ අවස්ථාවකදි එහි පැමිණි කලාකරුවන් ඇගේ උපන්දිනයට පුදුම කිරීමක් සූදානම් කර තිබුණා. ඒ සදහා සංගීතා වීරරත්න, දුලීකා මාරපන සහ ප්‍රීති රන්දෙණිය එක්ව තිබුණා. එහි […]


May
20

කලා ලෝකයේ යහළුවන් සමග ලෝචනා සැමරූ උපන්දිනය

Generic placeholder image

දගකාර කටකාර රංගන ශිල්පිනිය ලෝචනා ඉමාෂිගේ උපන්දිනය වෙනුවෙන් ඇය සිදුකළ ඡායාරූගත කිරීම සියත 24 බලන ඔබ දැනටමත් දැක ඇති. ලෝචනා පසුගියදා ඇගේ කලා ලෝකයේ මිතුරු මිතුරියන් සමග ඇගේ උපන්දින සාදයක් පවත්වා තිබුණා. එම සාදයේ ඡායාරූප ලෝචනා ඇගේ සමාජ මාධ්‍යය ගිණුමේ පළ කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


May
18

මලිත් පෙරේරා පෙම්වතිය ගැන කියපු කතාව

Generic placeholder image

රියැලිටි තරගයකින් ක්ෂේත්‍රයට පැමිණ ගායන ශිල්පියෙක් ලෙස සියව දෙනාගේ ආදරය දිනා සිටින ඔහු මලිත් පෙරේරා. ඕස්ට්‍රේලියාවේ සිටින ඔහු මේ දිනවල ලංකාවට පැමිණ සිටිනවා. පසුගියදා ඔහුගේ ප්‍රසංගයක්ද පැවැත්වුණා. මලිත් සමාජ මාධ්‍යය තුළ අතිශය ජනප්‍රිය චරිතයක්. ඒ ඔහු පළ කරන විවිධ සටහන් නිසා වගේම ඒවාට ඔහු දක්වන ප්‍රතිචාර නිසායි. මලිත් මෑතකදී ඔහුගේ ඡායාරූපයක් සමග පෙම්වතිය පිළිබද සටහනක් […]


May
18

සුජානි වෙනුවෙන් බිමල් තැබූ ආදරණීය සටහන

Generic placeholder image

කලා තරු යුවළන් අතර ආදරණීය යුවලක් තමයි බිමල් ජයකොඩි සහ සුජානි මේනකා කියන්නේ. ඒ වගේම රංගන ශිල්පීන් ලෙසත් මොවුන් අතිශය ජනප්‍රියයි. සුජානි මේනකා පසුගියදා ඇගේ උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇයගේ සැමියා වන බිමල් ජයකොඩි ඇය වෙනුවෙන් ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයේ සටහන් කර තිබුණා. ඒ ඡායාරූප කිහිපයක්ද සමගින්. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


May
17

කසුන් සහ කුෂාණි දියණිය සමග ගිය සිංගප්පූරු සවාරිය

Generic placeholder image

කසුන් කල්හාර සහ කුෂාණි සදරේඛා කලා පවුල් දෙකකින් ක්ෂේත්‍රයට පැමිණ මේ වන විට මේ යුවල තමන්ටම ආවේණික වූ කායන ශෛලීන් දෙකක් ගොඩනගා ගනිමින් සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන හඩක් වී හමාරයි. කුෂාණි සහ කසුන් දෙපළ ඔවුන්ගේ දියණිය සහ කුෂාණීාගේ මව ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනී මායා දමයන්ති සමග සිංගප්පුරුවේ සංචාරය ගිහින් තිබුණා. එහිදී ගත් ඡායාරූප කුෂාණි සමාජ මාධ්‍යයට එක් කරන්නට […]


May
17

නෙහාරා පීරිස් මව්වරුන්ගේ දිනය සැමරූ හැටි

Generic placeholder image

මේ දිනවල කාගේත් අවධානය දිනා සිටින තරුවක් තමයි නෙහාරා පීරිස් කියන්නේ. ඒ ඇයගේ සුරතල් දියණියන් දෙදෙනා නිසා. මෙවර මව්වරුන්ගේ දිනය නෙහාරාට ටිකක් විශේෂයි. ඒ් ඇය මවක් වී සමරන පළමු මව්වරුන්ගේ දිනය වීමයි. නෙහාරාට ඒ වෙනුවෙන් පුදුම කිරීම් ගොඩාක් ලැබිලා තිබුණා. පුංචි පැටවු දෙදෙනා සහ මේනක සමග එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යය ගිණුමේ […]


News Articles
Latest Videos
Most Popular Post