News Line| Off Air| Games
Generic placeholder image

May
10

අවිශ්ක – සයුරිගේ Homecoming ඡායාරූප මෙන්න

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක් තමයි අවිශ්ක ප්‍රනාන්දු කියන්නේ . ඔහු පසුගියදා යුග දිවියට පිවිසි බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. අවිශ්ක අත ගත් රුවැත්තිය සයුරි යි. මේ දෙදෙනාගේ Homecoming ඡායාරූප සමාජ මාධ්‍ය තුල දක්නට ලැබුණා . එම ඡායාරූප පහතින් .


May
9

චන්න-ගයත්‍රිගේ ආදරණීය දියණිය මලිෂාගේ Preshoot ඡායාරූප

Generic placeholder image

මලීෂා පෙරේරා ගැන ඔබ කවුරුත් දන්නවා . ඇය චන්න – ගයත්‍රි යුවලගේ ලොකු දියණියයි. මලීෂා මෑතකදී විවාහ ගිවිසගත් බව අප ඔබට කිව්වා නේ . ඒ සමගම ඇයයි අම්මයි තාත්තයි තරමට කතාබහට ලක් වන තාරකාවන් වෙලා. පසුගිය දිනවල මලීෂා ගැන හා ඇයගේ විවාහය ගැන විවධ කතා අහන්න ලැබුණා . මේ දෙදෙනාගේ විවාහයත් ලගදීම කෙරෙන බවයි ආරංචිය. […]


May
9

කලා ලෝකයෙ මිතුරන් හා එක්ව ශලිනි දුන් දන්සල

Generic placeholder image

ශලිනි තාරකා කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂතාව හා ජනප්‍රියත්ව එකහා සමානව පවත්වාගෙන යන කෙනෙක්. කාලයෙන් කාලයට විවිධ මාතෘකා ඔස්සේ කතාබහට ලක්වන ඇය මෙදාසැරේ වෙසක් පොහෝදින වෙනුවෙන් කලා ලෝකයේ ඇයගේ මිතුරන් හා එක්ව අයිස්ක්‍රීම් දන්සැලක් සංවිධානය කර තිබුණා. ජනප්‍රිය රංගන ශිල්පිනී ධනංජි තාරුකා, ආශා රදිරිසංහ, තරින්දි ප්‍රනාන්දු වගේම ගීතිකා රාජපක්ෂත් මේ සදහා සහභාගී වී තිබුණා. පහත […]


May
9

මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ දියණිය සැමියගේ උපන්දිනය සැමරූ අයුරු

Generic placeholder image

මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ දියණිය ස්වේතා පෙරේරා විවාහයෙන් පසුව ඇගේ සැමියා සමග විදෙස්ගත වුණා. ස්වේතා ඇගේ සැමියා සමග එදිනෙදා ජීවිතය ගත කරනා ආකාරය සමාජ මාධ්‍යෙය් නිතර පළ කරනවා. ඒ වගේම ඇය සමාජ මාධ්‍යය තුළ ජනප්‍රිය චරිතයක්. ස්වේතාගේ සැමියා වන රනිත්ගේ උපන්දිනය සාදය ඔවුන් අවන්හලකදී කළින්ම සමරා තිබුණා.පහත දැක්වෙන්නේ ස්වේතා ඇගේ සමාජ මාධ්‍යය ගිණුමේ පල කරන […]


May
6

අවසන් ගමන් ගිය තාත්තා ගැන ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු කියන කතාව

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු තමයි අවිශ්ක ප්‍රනාන්දු කියන්නේ . ඔහු පසුගිය දින තම පෙම්වතිය සමග යුග දිවිය ඇරඹු බව ඔබ කවුරුත් දන්නවා ඇති. ඔහුගේ පියා වන කොලීන් ප්‍රනාන්දු පසුගිය මාර්තු 21 වනදා දිවියෙන් සමුගත්තා. ඔහු නැතිවී මාසයක් ගත වු තැන අවිශ්කගේ විවාහය පැවැත්වුණා. අවිශ්කට තම පියා මතක් වී තම ඉන්ස්ටාග්‍රෑම් පිටුවට ස්ටෝරි ලෙසට […]


May
5

කාලෙකට කලින් බලපු දඩයමට අලුතින්ම එකතුවුනු දඩඉම බලන්න ගියා…

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය තමයි දිනක්ෂි කියන්නේ. ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ජනප්‍රිය තරු මවක් . පසුගිය වසර දෙක තුල ඇය මව් පදවිය ලැබු බව ඔබ කවුරුත් දන්නවා . ඇය තම එදිනෙදා ජිවිතයේ වෙන දේවල් සමාජ මාධ්‍යට පල කරනවා. ඒ නිසා ඇය සමාජ මාධ්‍ය තුල වැඩි කතා බහකට ලක් වෙනවා. මෑතකදී තිරගත වීම ඇරඹුණු දඩඉම […]


May
5

ශෙහානිගේ අලුත්ම පෙනුම මෙන්න

Generic placeholder image

ශෙහානි කියන්නේ තරුණයින්ගේ සිත් ගත් සුන්දර නිලියක් . ඇයගේ වෙනස්ම ආකාරයේ විලාසිතා නිසා ඇය නිතර කතාබහට ලක් වෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය වල ඇය සක්‍රීය චරිතයක්. පසුගිය දින ඇගේ වෙනස්ම ආකාරයේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය යේ දක්නට ලැබුණා. එම ඡායාරූප පහතින් .


May
5

ඩුබායි බලා ගිය රුවන් – ශෙරිල්

Generic placeholder image

රුවන් – ශෙරිල් කියන්නේ කලා ලොවේ ඉන්න සුන්දර පෙම් යුවලක් . මේ දෙදෙනාගේ ආදර කතාව ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. රුවන් සොදුරු හඩින් හදවත් සනසන ගායකයෙක් වගේම ශෙරිල් කියන්නේ සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක් . මේ දෙපල මෑතකදී ඩුබායි රාජ්‍ය බලා පිටත් වුණා. එහිදී ගත් ඡායාරූප කිහිපයක් ශෙරිල් සමාජ මාධ්‍යට පල කර තිබුණා . එම ඡායාරූප […]


May
4

ඉෂාරා සදමිණි පවුලේ අයත් එක්ක රටින් ගිහින්ද?

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පිනී ඉෂාරා සදමිණි කියන්නේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක්. පුංචි දියණියකගේ මවක් වන ඇය විවාහ වී සිටින්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන අනුර පතිරණ සමගින්. ඉතින් ඇය ‌සිය පවුලේ අය සමග රටින් පිටවන ඡායාරූපයක් සමග සටහනක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා. එය පහතින් බලන්න,


May
3

‘ අනේ දරුවො මං අසනීපෙන් ඉන්නෙ මේ දවස්වල ‘… එයා එහෙම කියනව

Generic placeholder image

ජි. ආර් . පෙරේරා කියන්නේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් . ඔහු දිවියෙන් සමුගත් පුවත ඔබ කවුරුත් දන්නවා ඇති. මේ දවස්වල ඔහුගේ රංගන හැකියාව ගැනත් ඔහු තුල පැවති නිහතමානී බව ගැනත් ඔහුට ආදරේ කරන කවුරුත් ලියන්න කතා තරන්න පටන් අරන් . මේ සටහනත් එහෙම එකක්. මාධවී ඇන්තනීගේ ආදරණීය පෙම්වතා කසුන් මහේන්ද්‍ර තමයි මේ සටහන පල තිබුණේ. මං […]


May
3

ලෝකෙ පුරා සවාරි යන සංගීත් – දිනී

Generic placeholder image

සංගීත් – දීනී කියන්නේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න ජනප්‍රිය යුවලක් . ඒ වගේම ප්‍රේක්ෂකයින් අතර වැඩි කතාබහට ලක් වෙන යුවලක් . ඒ මෙ දෙදෙනා නිතර සමාජ මාධ්‍ය යේ විවිධ ඡායාරූප හා සටහන් පල කරන නිසායි . සංගීත් – දිනී මේ දවස්වල ලෝකෙ වටේ සවාරි යනවා. එහිදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුල දක්නට ලැබුණා . […]


May
2

රගපාන්නේ කළු චරිතයක්ද? සුදු චරිතයක්ද?

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී කියන්නේ මෙරට විශිෂ්ඨ ගණයේ නළුවෙක් කිව්වොත් නිවැරදියි. අවාසනාවන්ත ලෙස අනතුරකට ලක්ව මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින ඔහුට තිබෙනා ප්‍රේක්ෂක ආදරයේ නම් අඩුවක් නෑ. ඔහු පිළිබදව ඔහුගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර තැබූ ආදරණීය සටහනයි මේ,‍


News Articles
Latest Videos
Most Popular Post