News Line| Off Air| Games
Generic placeholder image

Mar
24

රොෂාන් රණවන උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

රොෂාන් රණවන කියන්නේ කාලයක් සිහින කුමරා වෙලා හිටපු තවමත් තම ජනප්‍රියතාවය එලෙසම පවත්වාගෙන යන රංගන ශිල්පියෙක්. ඔහු ඊයේ දින තම බිරිද හා පුංචි පුතා සමග උපන්දිනය සැමරුවා.මෙදින ඔහු තම පවුලත් සමග රෑ කෑමට සුපිරි හෝටලයකටද ගිහින් තිබුණා. රොෂාන් ට ලස්සන කේක් එකකුත් තෑගි ලැබී තිබුණු අතර තම බිරිද හා පුතා සමග ලස්සන රූ ගත කිරීමකුත් […]


Mar
23

විවාහය ගැන නිලි නයෝමි තක්ෂිලා කියන කතාව

Generic placeholder image

නයෝමි තක්ෂිලා කියන්නේ දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය පසුගිය දා සමාජ මාධ්‍ය යේ අමුතු සටහනක් පල කර තිබුණා. ඒ විවිහය ගැනයි. පහත දැක්වෙන්නේ එම සටහනයි. “වයස යනවා කියලා නම් මෝඩ තීරණවල මම නෑ. විවාහය කියන දේ බුද්ධිමත්ව ගන්න ඕන තීරණයක් .ඒකට කාලය ගත්තට වරදක් නෑ . හරිම කෙනා ලැබුණු දාට තමයි කසාදයට හොදම කාලය […]


Mar
22

උමාලි තිලකරත්නට ලැබුණු සුවිශේෂි සුභ පැතුම

Generic placeholder image

උමාලි තිලකරත්න කියන්නේ කාගෙත් ආදරය දිනාගෙන සිටින ආදරණීය නිලියක්. ඇය සමාජ මාධ්‍ය තුලත් එතරම් සක්‍රීය චරිතයක් නෙවෙයි. පසුගිය දින ඇගේ උපන්දිනය යෙදී තිබුණා.ඇයට බොහොමයක් සුභ පැතුම් ලැබුණු අතර ඉන් එක සුභ පැතුමක් සුවිශේෂි වුණා. එහි සදහන් වුයේ මෙවැන්නක්. Cheers to another trip around the sun! keep on shining “මාගේ සියලුම ඔලමොට්ටලකම් ඉවසාගෙන තවත් වසරක් සිටියාට […]


Mar
22

පුබුදු – මාෂි විවාහ සංවත්සරය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

පුබුදු – මාෂි කියන්නේ ලස්සන පෙම් යුවලක්. ඔවුන් දෙදෙනා ගැන දන්නෙ නැති කෙනෙක් නෑ. කලා ලොවේ ආදර කතා අතර මේ දෙදෙනාගේ ආදර කතාවට ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඉතින් පසුගිය දවසක ඔවුන් දෙදෙනා විවාහ සංවත්සරය සැමරුවා.ඒ දවස අමතක නොවන මතකයක් කරගන්න ඔවුන් දෙදෙනා අමතක කලේ නෑ.මෙදින ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ අප නෙත ගැටුණා.ඒ ලස්සන සටහනකුත් සමගයි. […]


Mar
21

උදාරි පෙම්වතා වෙනුවෙන් තැබූ ආදරණීය සටහන

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන උදාරී කෞෂල්‍යා පසුගිය දවසක ඇගේ ආදර කතාව ලොකයට නිරාවරණය කලා. ඒ වෙනුවෙන් කලා ලෝකයේ උදාරිට සමීප සියල්ලන්ම ඇයට සුබ පැතුම් එක්කර තිබුණා. උදාරි ඇගේ පෙම්වතා සමග සිටින ඡායාරූප විටින් විට සමාජ මාධ්‍යයේ පළ කරනවා.පසුගිය දවසක ඇය පෙම්වතා සමග සිටින ඡායාරූපයක් ආදරණීය සටහනක් සමගින් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. එය පහතින් බලන්න,


Mar
21

දිල්කි උරේෂා ප්‍රංශයේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

දිල්කි උරේෂා කියන්නේ ගායන ක්ෂෙත්‍ර්‍රයට එක් වුණු නවක ගායිකාවක් වගේම ජනප්‍රිය ගායිකාවක්. ඇය මේ දවස්වල ඉන්නේ ප්‍රංශයේ සැමියා එක්කයි. ඊයේ දින ඇයගේ උපන්දිනය යෙදී තිබුණා.ප්‍රංශයේ සිට ඇය උපන්දින සැමරූ ආකාරය සමාජ මාධ්‍යවල පල කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


Mar
20

දිනක්ෂිගේ Birthday Cake එක කැපුවේ කවුද?

Generic placeholder image

වර්ථමාන කලා ලොවේ තවත් එක් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි දිනක්ෂි කියන්නේ. ඇයට පසුගිය 18 දා විශේෂ දවසක් වුණා.ඒ ඇයගේ උපන්දිනය යෙදී තිබුණු නිසායි. මෙදින ඇයට උපන්දින සුභපැතුම් හා පුදුම කිරීම් රැසක් ලැබී තිබුණා. උපන් දිනය දා සවස දිනක්ෂි සාරංග ඇතුළු තවත් ආදරනීයන් සමග රාත්‍රී ආහාරය ගන්න එළියට ගිහින් තිබුණා.හැමෝම එක්ක උපන්දින කේක් එකත් කැපුවා. නමුත් […]


Mar
20

ස්ටාර් වෝර්ස් අතරතුර දිනක්ෂිට ලැබුණු සප්‍රයිස් එක

Generic placeholder image

කලා පවුලේ ප්‍රසිද්ධ පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ .ඒ මේ පවුලේ හැමෝම කලාවට සම්බන්ධ නිසාවෙනි . පසුගිය සිකුරාදා දිනක්ෂි ප්‍රියසාද් හා සාරංග ඇතුළු “යහළුවෝද යාළුයිද” චිත්‍රපටයේ බොහො තරු පිරිසක් සියත ස්ටාර් වොර්ස් සදහා සහභාගී වී සිටියා .මෙහි දී මෙම චිත්‍රපටය ගැන බොහෝ දේවල් කතා වුණා . එදින දිනක්ෂිගේ උපන්දිනයද යෙදී තිබුණු බැවින් ඇයට සියත පවුලෙන් […]


Mar
19

දිල්හානි අශෝකමාලාට ලැබුණු ආදරණීය සුබ පැතුම

Generic placeholder image

දිල්හානී අශෝකමාලා ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න ඕනෙ නෑ.ඇය රිදී තිරයේ සුන්දර මෙන්ම දක්ෂ නිලියක්. පසුගිය දවසක දිල්හානි ඇගේ උපන්දිනය සැමරුවා.ඇගේ උපන්දිනය වෙනුවෙන් සැමරුම් ගොඩක් තිබුණා.ඒ අතරින් නැගණිය දුන්නු සැමරුම වඩාත් විශේෂයි. “තරුවක් වුණාට කවදාවත් අහසේ හිටියේ නැති කෙනෙක් ඔයාපොළොවේ පය ගහලා ජීවත් වෙන හිත හොද ගැහැණියෙක්නිලිකම කැමරාව ඉස්සරාම විතරක් තියාගත්ත ඔයා මට හැමදාමත් මගේ […]


Mar
18

සංගීත් වික්‍රමසිංහගෙන් බාල පුතුට ආදරණීය සුබ පැතුමක්

Generic placeholder image

මෙරට දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන සංගීත් වික්‍රමසිංහ නම් නොදන්නා අයෙකු නෑ. ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන සනුත වික්‍රමසිංහගේ පියා වන්නේ ඔහුයි. පසුගියදා ඔහුගේ ‌බාල පුතුන් වන සමිතගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ් වෙනුවෙන් ඔහු ආදරණීය සටහනකින් පුතුට සුබ පතා තිබුණා. ඒ සමිතගේ ඡායාරූප කිහිපයක්ද සමගයි. එම ඡායාරූප සහ සටහන් පහතින්,


Mar
18

වොල්ගා කවුරු ගැනද මේ කියන්නේ?

Generic placeholder image

වොල්ගා කල්පනී පුංචි තිරයෙන් අපට සමීප වන දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍යය තුළත් ඇය සක්‍රීය චරිතයක්. මෑතකදී ඇය සුන්දර ඡායාරූප කිහිපයක් සමග අපූරු සටහනක් පළ කරලා තිබුණා. පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,


Mar
17

ගයාන් ගුණවර්ධන තම පෙම්වතිය වෙනුවෙන් තැබූ සටහන

Generic placeholder image

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ එකම පුතු ගයාන් ගුණවර්ධන ගැන නම් ඔබට අමුතුවෙන් හදුන්වා දිය යුතු නෑ. ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් ලෙස ඔහු කටයුතු කරනවා. ඔහුගේ පෙම්වතිය වන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක් වන පූජනී භාග්‍යායි. මොවුන් දෙදෙනාගේ ප්‍රේම සබදතාව ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්. මොවුන් මේ වසරේ විවාහ වන බවත් මොවුන් […]


News Articles
Latest Videos
Most Popular Post