News Line| Off Air
Generic placeholder image
News Line
Apr
6

හඳට යන්නේ “කෙළින් පාරේ” නෙවෙයි

Generic placeholder image

Artemis II මෙහෙයුම පෘථිවියේ සිට සඳ වෙත සරල රේඛාවක ගමන් කරන ගමනක් නොව, ගුරුත්වාකර්ෂණ බලය උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නා ඉතා සංකීර්ණ ගමනක්. මෙහිදී යානය මුලින්ම පෘථිවිය වටා ඉලිප්සාකාර කක්ෂයක (High Earth Orbit) ගමන් කරමින් අවශ්‍ය වේගය ලබා ගන්නා අතර, පසුව සඳේ ගුරුත්වාකර්ෂණය භාවිත කරමින් ‘Slingshot’ ක්‍රමයට නැවත පෘථිවිය දෙසට හැරෙන “Free Return Trajectory” ක්‍රමය අනුගමනය කරනවා. […]


Mar
30

විදුලි ගාස්තු 10%ක මිල ඉහළ යාමක් – ඒකක අනුව වැඩි වන ප්‍රමාණයන් මෙන්න

Generic placeholder image

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි 2026 දෙවන කාර්තුව සඳහා වන විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, ඒ යටතේ ගෘහස්ත පාරිභෝගිකයන් සඳහා ඒකක පරිභෝජනය අනුව විවිධ ප්‍රතිශතයන්ගෙන් ගාස්තු ඉහළ දමා තිබෙනවා . ඒ අනුව, ඒකක 30 දක්වා වූ අවම පරිභෝජනය සහිත කාණ්ඩයට 4.3%ක (රු. 15ක) සහ ඒකක 31-60 දක්වා කාණ්ඩයට 6.9%ක […]



Mar
25

ලොවම රත්වෙයි – ශ්‍රී ලංකාවටත් එල්නිනෝ බලපෑමෙන් වියළි කාලගුණයක්

Generic placeholder image

2026 වසරේදී ද ගෝලීය උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ මට්ටමක පවතින අතර, විශේෂයෙන්ම දකුණු ආසියාව ඇතුළු නිවර්තන කලාපීය රටවල සැලකිය යුතු උණුසුම් තත්ත්වයක් නිරීක්ෂණය වී තිබෙනවා. වර්තමාන දත්තවලට අනුව ලෝකය වේගයෙන් එල්නිනෝ (El Niño) තත්ත්වයක් කරා ගමන් කරමින් සිටින අතර, ජූනි – අගෝස්තු කාලය වන විට එය වර්ධනය වීමේ හැකියාව 80% දක්වා ඉතා ඉහළ අගයකයි […]


Mar
18

කලකිරුණු අමෙරිකානු ත්‍රස්ත මර්දන ප්‍රධානී ඉල්ලා අස්වෙයි

Generic placeholder image

ඉරානය සමඟ පවතින යුද්ධය ඊශ්‍රායලයේ සහ ඇතැම් ඇමරිකානු පාර්ශවයන්ගේ බලපෑම මත පදනම් විරහිතව ආරම්භ කළ එකක් බව පවසමින්, අමෙරිකානු ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෝශප් කෙන්ට් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ්ගේ ප්‍රධාන සහායකයෙකු වන ඔහු පෙන්වා දෙන්නේ, ඉරානයෙන් අමෙරිකාවට සෘජු තර්ජනයක් නොමැති පසුබිමක වැරදි තොරතුරු මත පදනම්ව සිදුකරන මෙම යුද්ධය […]


Mar
10

සිව් වසරකට පසු යළි දකින නැදුන්ගමුවේ ඇත් රාජා

Generic placeholder image

ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික පෙරහැරේ දළදා කරඬුව වැඩම වූ, මෙරට බෞද්ධ ජනතාවගේ ආදරයට පාත්‍ර වූ ආසියාවේ උසම හස්තියා ලෙස සැලකුණු නැදුන්ගමුවේ විජය රාජා හස්තියාගේ ජීවමාන ස්වරූපයට සමානව ප්‍රතිස්ථාපනය කරන ලද අනුරුව, ලබන 11 වැනිදා සිට කොළඹ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී මහජනතාවට දැකබලා ගැනීමට අවස්ථාව සලසා දෙන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සනෝජ් කස්තුරිආරච්චි අද […]


Mar
4

පෙබරවාරියේ ලක්ෂ 2.7 ඉක්මවූ වාර්තාගත සංචාරක පැමිණීමක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රබල වර්ධනයක් පෙන්නුම් කරමින්, 2026 වසරේ පෙබරවාරි මාසය තුළ පමණක් සංචාරකයින් 279,328 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබෙනවා. මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 16.2% ක කැපී පෙනෙන ඉහළ යාමක් ලෙසයි සැලකෙන්නේ. මෙම මාසයේ වැඩිම සංචාරක ආකර්ෂණයක් හිමිව ඇත්තේ ඉන්දියාවෙන් (47,679) වන අතර, එක්සත් […]


Feb
24

28 එක පෙළට එන ග්‍රහලෝක – වසර 14කට වරක් දකින්න ලැබෙන දුර්ලභ අවස්ථාවක්

Generic placeholder image

පෘථිවිවාසීන්ට ඉතා දුර්ලභ අභ්‍යවකාශ සංසිද්ධියක් දැකබලා ගැනීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි. එළඹෙන පෙබරවාරි 28 වන දින, අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සියල්ලම පාහේ එකම රාත්‍රි අහසක දර්ශනය වන “මහා ග්‍රහ පෙළගැස්මක්” (Planetary Alignment) සිදුවීමට නියමිත බවයි අභ්‍යවකාශ විශේෂඥයින් පවසන්නේ.මෙම සංසිද්ධියේදී බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක අහසේ විවිධ ස්ථානයන්හි එකම කාල […]


Feb
23

ෆයිබර් කේබල් යුගය අවසන් වේවිද? Starlink අභිබවා ගිය චීනයේ අලුත්ම අන්තර්ජාල තාක්ෂණය

Generic placeholder image

චීන විද්‍යාඥයින් විසින් කිලෝමීටර් 36,000ක් ඉහළින් පවතින Geostationary (GEO) කක්ෂයේ සිට, වොට් 2ක අවම බලයක් උපයෝගී කරගනිමින් තත්පරයට ගිගාබිට් 10ක (10Gbps) වේගයකින් යුත් අතිශය නිරවද්‍ය ලේසර් දත්ත සන්නිවේදන තාක්ෂණයක් සාර්ථකව අත්හදා බලා ඇති අතර, මෙය දැනට පවතින Starlink සේවාවට වඩා පස් ගුණයක වේගයකින් යුක්ත වීම මෙහි විශේෂත්වයක්. සාම්ප්‍රදායික රේඩියෝ තරංග වලට වඩා සංකීර්ණ වූ මෙම […]


Feb
23

2026 ලොව වඩාත්ම දැරිය හැකි විශ්‍රාමික ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානයට

Generic placeholder image

2026 වසර සඳහා ‘International Living’ සඟරාව නිකුත් කළ 35 වැනි වාර්ෂික ගෝලීය විශ්‍රාම දර්ශකයට අනුව, අවම ජීවන වියදමකින් උසස් ජීවන රටාවක් පවත්වා ගත හැකි ලොව වඩාත්ම දැරිය හැකි (Most Affordable) විශ්‍රාමික ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 98ක් ලබා ගනිමින් ලොව ප්‍රථම ස්ථානය දිනාගෙන ඇති බවට වාර්තා වනවා. ආහාර පාන, ප්‍රවාහනය සහ උසස් සෞඛ්‍ය සේවාවන් […]


Feb
19

සමනළ සිරි – හරිත වන්දනාව නල්ලතන්නියෙන් ඇරඹෙයි

Generic placeholder image

සමනළ සිරි – හරිත වන්දනා ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහන පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැදිගේගේ ප්‍රධානත්වයෙන් අද(19) දින උදැසන නල්ලතන්නි නගරයෙන් ආරම්භ වුණා. ශ්‍රී පාද අඩවිය තුල සිදු කරන අවිධිමත් මානව ක්‍රීයාකාරකම් නිසා උද්ගත වී ඇති පරිසර හානිය මුලින්ම නතර කර අධි සංවේදි පරිසරික කලාපයක් වන සමනළ අඩවිය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරිමටත්, වන්දනාකරුවන් වෙනුවෙන් පිරිසිදු […]


Feb
18

ඇමරිකාව ඇතුළු ලොව පුරා රටවල් කිහිපයක YouTube බිඳ වැටේ

Generic placeholder image

YouTube සේවාවන්හි තාවකාලික බිඳවැටීමක් එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයකම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. Downdetector දත්තවලට අනුව, මේ හේතුවෙන් අමෙරිකානු පරිශීලකයින් 320,000කට අධික පිරිසකට මෙමගින් බලපෑම් එල්ල වී ඇති අතර, YouTube සම්බන්ධයෙන් වාර්තා වූ පැමිණිලි සංඛ්‍යාව 321,958ක්. මීට අමතරව, YouTube TV සම්බන්ධයෙන් පැමිණිලි 8,923ක් සහ Google සේවාවන් සම්බන්ධයෙන් පැමිණිලි 2,694ක් ද වාර්තා […]


Feb
11

ශ්‍රී ලංකාවේ ප්‍රථම වියළි කලාපීය උද්භිද උද්‍යානය

Generic placeholder image

හම්බන්තොට මිරිජ්ජවිල අක්කර 300ක භූමියක විහිදී ඇති ලංකාවේ ප්‍රථම වියළි කලාපීය උද්භිද උද්‍යානය, හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දරගේ සංකල්පයකට අනුව නිර්මාණය වූවකි. නිදහසින් පසු මෙරට ඉදිවූ ප්‍රථම උද්භිද උද්‍යානය වන මෙය, වියළි කලාපීය ශාක සංරක්ෂණය, වාණිජ මල් වගාව ප්‍රවර්ධනය සහ නගරයේ හරිත තීරුව රැකගැනීම අරමුණු කරගනිමින් ඉදි කර ඇත. තර්ජනයට ලක් වූ ශාක ඇතුළු […]


News Articles
Latest Videos
Most Popular Post