News Line| Off Air
Generic placeholder image
News Line
Latest Posts
Feb
23

ෆයිබර් කේබල් යුගය අවසන් වේවිද? Starlink අභිබවා ගිය චීනයේ අලුත්ම අන්තර්ජාල තාක්ෂණය

Generic placeholder image

චීන විද්‍යාඥයින් විසින් කිලෝමීටර් 36,000ක් ඉහළින් පවතින Geostationary (GEO) කක්ෂයේ සිට, වොට් 2ක අවම බලයක් උපයෝගී කරගනිමින් තත්පරයට ගිගාබිට් 10ක (10Gbps) වේගයකින් යුත් අතිශය නිරවද්‍ය ලේසර් දත්ත සන්නිවේදන තාක්ෂණයක් සාර්ථකව අත්හදා බලා ඇති අතර, මෙය දැනට පවතින Starlink සේවාවට වඩා පස් ගුණයක වේගයකින් යුක්ත වීම මෙහි විශේෂත්වයක්. සාම්ප්‍රදායික රේඩියෝ තරංග වලට වඩා සංකීර්ණ වූ මෙම […]


Feb
23

2026 ලොව වඩාත්ම දැරිය හැකි විශ්‍රාමික ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානයට

Generic placeholder image

2026 වසර සඳහා ‘International Living’ සඟරාව නිකුත් කළ 35 වැනි වාර්ෂික ගෝලීය විශ්‍රාම දර්ශකයට අනුව, අවම ජීවන වියදමකින් උසස් ජීවන රටාවක් පවත්වා ගත හැකි ලොව වඩාත්ම දැරිය හැකි (Most Affordable) විශ්‍රාමික ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 98ක් ලබා ගනිමින් ලොව ප්‍රථම ස්ථානය දිනාගෙන ඇති බවට වාර්තා වනවා. ආහාර පාන, ප්‍රවාහනය සහ උසස් සෞඛ්‍ය සේවාවන් […]



Feb
19

සමනළ සිරි – හරිත වන්දනාව නල්ලතන්නියෙන් ඇරඹෙයි

Generic placeholder image

සමනළ සිරි – හරිත වන්දනා ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහන පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැදිගේගේ ප්‍රධානත්වයෙන් අද(19) දින උදැසන නල්ලතන්නි නගරයෙන් ආරම්භ වුණා. ශ්‍රී පාද අඩවිය තුල සිදු කරන අවිධිමත් මානව ක්‍රීයාකාරකම් නිසා උද්ගත වී ඇති පරිසර හානිය මුලින්ම නතර කර අධි සංවේදි පරිසරික කලාපයක් වන සමනළ අඩවිය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරිමටත්, වන්දනාකරුවන් වෙනුවෙන් පිරිසිදු […]


Feb
18

ඇමරිකාව ඇතුළු ලොව පුරා රටවල් කිහිපයක YouTube බිඳ වැටේ

Generic placeholder image

YouTube සේවාවන්හි තාවකාලික බිඳවැටීමක් එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයකම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. Downdetector දත්තවලට අනුව, මේ හේතුවෙන් අමෙරිකානු පරිශීලකයින් 320,000කට අධික පිරිසකට මෙමගින් බලපෑම් එල්ල වී ඇති අතර, YouTube සම්බන්ධයෙන් වාර්තා වූ පැමිණිලි සංඛ්‍යාව 321,958ක්. මීට අමතරව, YouTube TV සම්බන්ධයෙන් පැමිණිලි 8,923ක් සහ Google සේවාවන් සම්බන්ධයෙන් පැමිණිලි 2,694ක් ද වාර්තා […]


Feb
11

ශ්‍රී ලංකාවේ ප්‍රථම වියළි කලාපීය උද්භිද උද්‍යානය

Generic placeholder image

හම්බන්තොට මිරිජ්ජවිල අක්කර 300ක භූමියක විහිදී ඇති ලංකාවේ ප්‍රථම වියළි කලාපීය උද්භිද උද්‍යානය, හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දරගේ සංකල්පයකට අනුව නිර්මාණය වූවකි. නිදහසින් පසු මෙරට ඉදිවූ ප්‍රථම උද්භිද උද්‍යානය වන මෙය, වියළි කලාපීය ශාක සංරක්ෂණය, වාණිජ මල් වගාව ප්‍රවර්ධනය සහ නගරයේ හරිත තීරුව රැකගැනීම අරමුණු කරගනිමින් ඉදි කර ඇත. තර්ජනයට ලක් වූ ශාක ඇතුළු […]


Feb
6

නුවරඑළියත් Agoda සංචාරක ගමනාන්ත අතරට

Generic placeholder image

Agoda නම් කළ ආසියාවේ හොඳම කඳුකර ගමනාන්ත අතරට නුවරඑළියත් එක්වෙයි ලෝකයේ ප්‍රමුඛතම ඩිජිටල් සංචාරක වෙබ් අඩවියක් වන Agoda විසින් ප්‍රකාශයට පත් කළ මේ වසරේ “හොඳම ආසියානු කඳුකර ගමනාන්ත” ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ නුවරඑළිය නගරය ද ඇතුළත් කර තිබෙනවා. මිලියන සංඛ්‍යාත පිරිසක් භාවිතා කරන මෙම වෙබ් අඩවිය මගින් නුවරඑළිය ‘පුංචි එංගලන්තය’ ලෙස හඳුන්වා දී ඇති අතර, එහි […]


Feb
5

කොත්මලේ ජලාශයේ ජල මට්ටම අඩුවීමත් සමඟ ජලයෙන් යටව තිබූ කඩදොර විහාරය යළි මතුවූ අයුරු

Generic placeholder image

කොත්මලේ ජලාශයේ ජල මටට්ම පහළ බැසීම හේතුවෙන් මේ දිනවල කඩදොර විහාරස්ථානයේ නටඹුන් දිස්වන බවට වාර්තා වනවා. දිට්වා සුලි කුණාටුවෙන් පසු කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්‍ර‍ෙයන් පහළ බැසීමත් සමඟිනුයි ජලාශය ඉදි කිරිමේදි යට වූ කඩදොර විහාරස්ථානයේ නටඹුන් මෙලෙස මතු විමට පටන්ගෙන ඇත්තේ. එම විහාරස්ථානයේ බුදු පිළිමය ඇතුළු විහාරස්ථානයේ නටඹුන් මතු වීමත් සමග එම නටඹුන් […]


Feb
4

“ලෝකයම එකට එක්වන චීන වසන්ත උදාව” – චීන තාක්ෂණයෙන් හැඩවන 2026 වසන්ත ගාලා සැණකෙළිය මෙන්න

Generic placeholder image

චීන අලුත් අවුරුද්ද නොහොත් වසන්ත උදාව පෙබරවාරි මාසයේ 17 වෙනිදාට යෙදී ඇත. චීන චන්ද්‍ර දින දර්ශනයට අනුව මෙම වසරේ වසන්ත උදාවේ සත්ත්ව රාශිය අශ්වයායි. ලොව පුරා චීන ජාතිකයින් නව වසර පිළිගන්නේ දැවැන්ත, නව තාක්ෂණයෙන් යුතුව චීන මාධ්‍ය සමූහය නිෂ්පාදනය කොට සජීවිව ලොව පුරා විසුරුවා හැරෙන වසන්ත ගාලා ප්‍රසංගයත් සමගයි. එම ප්‍රසංගය ලොව වැඩිම පිරිසක් එකවර […]


Feb
2

ලෝක තෙත්බිම් දිනය අදයි

Generic placeholder image

1971 පෙබරවාරි 2 වනදා ඉරානයේ රැම්සාර් නුවරදී අත්සන් තැබූ ජාත්‍යන්තර සම්මුතිය සිහිපත් කරමින් සෑම වසරකම පෙබරවාරි 02 වනදා ‘ජගත් තෙත් බිම් දිනය’ සමරනු ලබන අතර, 1991 දී ශ්‍රී ලංකාවද ඊට එක්වුණා. ජෛව විවිධත්වය සුරැකීමට, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමට සහ ගංවතුර පාලනය කරමින් පාරිසරික හානි අවම කිරීමට තෙත්බිම් මගින් ඉටුකරන සුවිශේෂී කාර්යභාරය හේතුවෙන් ඒවා ආරක්ෂා කිරීම […]


Jan
29

හදවත් දිනූ මියුරු හඬක් බොලිවුඩයෙන් සමුගනී – අරිජිත් සිංගේ යුගයක නිමාව

Generic placeholder image

බොලිවුඩ් සිනමාවේ සමකාලීන සංගීතයේ එක් යුගයක නිමාව සනිටුහන් කරමින්, ප්‍රකට ඉන්දීය ගායන ශිල්පී අරිජිත් සිං තවදුරටත් නව පසුබිම් ගායන අවස්ථාවන් භාර නොගන්නා බව නිවේදනය කිරීමත් සමඟ ඔහුගේ රසිකයන් දැඩි කණගාටුවට පත්ව සිටිනවා. බොහෝ රසිකයන් ඔහුගේ හඬ “අපගේ හදවත් බිඳීම් සහ සැමරුම්වල හඬ” ලෙසත්, තවත් පිරිසක් එය “අපගේ ජීවිතයේ සෑම අස්සක් මුල්ලක් නෑරම රැඳී ඇති හඬක්” […]


Jan
28

2026 ටයිකොන්ඩෝ ජාතික ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

Generic placeholder image

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සංගමය සංවිධානය කළ 2026 ජාතික ටයිකොන්ඩෝ ජාතික ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා ටයිකොන්ඩෝ කණ්ඩායම විසින් ජයග්‍රහණය කර ඇත.පසුගිය දා (2025.01.25) නිට්ටඹුව, වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ දී අවසන් වු මෙම තරඟාවලියේදී ගුවන් හමුදා කාන්තා කණ්ඩායම කාන්තා අංශයේ ශූරතාවය ද, පිරිමි අංශයේ අනු ශූරතාවය ගුවන් හමුදා පිරිමි කණ්ඩාමය විසින් දිනා ගන්නා ලදි. ත්‍යාග ප්‍රදාන […]


Jan
23

අයිරාංගනී සේරසිංහ රුව රැගත් සමරු මුද්දරය එළිදකියි

Generic placeholder image

අයිරාංගනී සේරසිංහ මහත්මියගේ රුව සහිත සිනමා සියවස සමරු මුද්දරය නිකුත් කෙරේ ශ්‍රී ලාංකේය සිනමාවට වසර සියයක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද “ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස” ජාතික සැමරුම් උළෙල පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වුණා. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහගේ රුව ඇතුළත් සමරු […]


News Articles
Latest Videos
Most Popular Post