ලබන නොවැම්බර් මස 10 වනදා වන විට විදුලි බිල සදහා ද මිල සූත‍්‍රයක් ක‍්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.
එහි ලේකම් රන්ජන් ජයලාල් මහතා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ කොළඹදී මාද්‍ය හමුවක් කැදවමින්. ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතාද එම මාධ්‍ය හමුවට එක්ව සිටියා.