News Line| Off Air| Games
Generic placeholder image

May
21

වැස්සට පාසල් වහන තීරණය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු අතේ.

389 Views


වැස්සට පාසල් වහන තීරණය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු අතේ.

ලංකාවට බලපාලා තියෙන අයහපත් කාලගුණ තත්වයත් එක්ක පාසල් සමහර පාසල් පවත්වන්න බාධා මතු වෙලා තියෙනවා. මේ නිසා සමහර පාසල් තාවකාලික වස දමන්න සිද්ධ වෙලා තියෙනවා.

ආපදාවට ලක්වූ ප්‍රදේශවල පාසැල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳව තීරණය කිරීමේ බලය පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලබා දීලා තියෙනවා. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව මත තමන් මෙම බලය ලබා දෙන්න තීරණය කළා කියලා අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post