ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර 5වෙනි එක්දින තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයක් පමණක් දැවී ලකුණු 366 ලබා ගන්න සමත්කම් දැක්වූවා. මෙහිදී නිරෝෂන් දික්වැල්ල ලකුණු 95ක් ලබා ගත් අතර නායක චන්දිමාල් ලකුනු 80ක් ලබාගත්තා. තරගයේ සම්පුර්ණ ලකුණු සටහන පහතින්..