රට තුළ පවතින තත්ත්වය හමුවේ අද සහ හෙට දෙදින තුළ දුම්රිය ධාවනය සීමාකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.ඒ අනුව සති අන්තයේ දුම්රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව කාලසටහනක් නිකුත්කර තිබෙනවා.
එම නිවේදනය පහතින් දැක්වේ,