News Line| Off Air| Games
Generic placeholder image

Jan
7

Windows 7 අපෙන් සමුගනී

962 Views


Windows 7 අපෙන් සමුගනී

2019 ඔක්තොම්බර් සිට මේ දක්වා Windows XP වලින් පසු වැඩිම පිරිසක් භාවිතා කරන ලද මෙහෙයුම් පද්ධතිය වන Windows 7 සදහා වන සියලුම සේවාවන් (Security updates, Technical support for any issues, Software updates) 2020 ජනවාරි මස 14 වන දින සිට නවත්වන බව සදහන්.

වඩා ආරක්ෂිතව, වේගවත්ව, නව තාක්‍ෂණයන් සමගින් ඉදිරියට යාම සදහා සියලු දෙනාට Windows 10 සමග එක් වන ලෙස Microsoft ආයතනය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post