News Line| Off Air| Games
Generic placeholder image

Jul
1

අද විදුලිය කැපෙන හැටි

975 Views


අද විදුලිය කැපෙන හැටි

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A B C D E F G H I J K L P Q R S T U V W කලාප සඳහා දහවල් කාලයේ පැය 1 යි විනාඩි 40 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි.

M N O X Y Z කලාප සඳහා (BOI Zone) උදෑසන කාලයේ පැය 3 යි

CC කලාප සඳහා (Colombo City Commercial Zones) උදෑසන කාලයේ පැය 2 යි.


News Articles
Latest Videos
Most Popular Post