News Line| Off Air| Games
Generic placeholder image

Dec
13

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නීතිවිරෝධී පණිවුඩය රනිල්ට ලැබුණු හැටි

717 Views


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නීතිවිරෝධී පණිවුඩය රනිල්ට ලැබුණු හැටි

පාර්ලිමේන්තුව විසුරුවා හරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිත කල නිවේදනය රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිට ලැබෙන්නේ අරලියගහ මන්දිරය තුල රැදී සිටියදියි.එම තීන්දුවේ පණිවුඩය ලැබෙන මොහොතේ ජායාරූපයක් අපට ලැබුණා. මේ එම ජායාරූපයයි…


News Articles
Latest Videos
Most Popular Post