News Line| Off Air| Games
Generic placeholder image

Mar
2

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි

1626 Views


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි

අද මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් තබා ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post