මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් මේ වන විටත් අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.
අද (26) උදෑසන මාධ්‍ය ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටි අතර එහිදී 04 දෙනෙකු සඳහා මරණ දඩුවම ලබා දීම සඳහා තමන් අත්සන් කර ඇති බවද සඳහන් කළා.