News Line| Off Air| Games
Generic placeholder image

Nov
16

විශේෂ පොලිස් ආරක්ෂාවක් මැද කතානායක සහ සෙංකෝලය සභාවට ජොන්ස්ටන් ප්‍රනාන්දු කතානායකට පුටුවකින් පහර දෙයි

881 Views


විශේෂ පොලිස් ආරක්ෂාවක් මැද කතානායක සහ සෙංකෝලය සභාවට ජොන්ස්ටන් ප්‍රනාන්දු කතානායකට පුටුවකින් පහර දෙයි

පොලිස් ආරක්ෂාව යටතේ කථානයක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය. කෙසේ වෙතත් ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් කතානායකවරයාට ආසනයවෙත පැමිණිමට ඉඩ ලබා දුන්නේ නැහැ . එමෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කතානායක දෙසට පුටුවකින් දමා ගැසුවා.


News Articles
Latest Videos
Most Popular Post