ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව සදහන්.
මිකී ආතර් හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු මෙන්ම, පුහුණුකරුවෙකු ද වන අතර, කලක් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබෙනවා.
වසර දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහායි ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කෙරෙන්නේ.