News Line| Off Air
Generic placeholder image

Sep
24

ඉන්දියානු විලාසිතාවකින් හැඩවුණු දිල්කි සහ නදුන්

Generic placeholder image

ලංකාවේ ගායන ක්ෂේත්‍රයට එක්වුණු හඬ වගේම රුව ඇති ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි දිල්කි උරේෂා කියන්නේ. වර්තමානයේ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් විදියට ඇයව හඳුන්වන්න පුළුවන්. ඇගේ විවාහ මංගල්‍යය පසුගිය දවසක ජයටම පැවැත්වුණා. උඩරට මනාලියක් ලෙස සැරසුණු ඇය ඉන්දියානු මනාලියක් ලෙස සැරසීමට ද අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,


Sep
9

දෙව්නක හා හෂිනි යුග දිවියට

Generic placeholder image

දෙව්නක පෝරගේ කියන්නේ කලා ලෝකයේ නවක තරුවක් වුණත් ඔහු ඉතා ජනප්‍රියයි. කලා පවුලක ආභාෂයෙන් පැමිණි ඔහුගේ පෙම්වතිය තමයි හෂිනි. මේ දෙදෙනාගේ ආදර කතාවේ විශේෂ දවසක් බෙදා ගන්නයි මේ හදන්නේ. මේ ඔවුන් දෙදෙනාගේ විවාහය දිනයේ සුන්දර දසුන් කිහිපයක්.


Aug
27

ඉන්දියානු විලාසිතාවකින් හැඩවුණු ශෂිකා

Generic placeholder image

කට හඬ වගේම රුවත් ලස්සන ගායිකාවක් තමයි ශෂිකා නිසංසලා කියන්නේ. ඒ වගේම ප්‍රසංග වේදිකාවටත් ශෂිකා නැතුවම බෑ. ඉතින් ඇගේ ලස්සන ඡායාරූප එකතුවක් අපට දැකගන්න ලැබුණා. එම ඡායාරූප පහතින්,


Jul
22

“InnovateX” ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩ්‍රෝන ආලෝක සංදර්ශන සමාගම ලෙස හඳුන්වාදෙයි

Generic placeholder image

ලොව පුරා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන ඇති ඩ්‍රෝන ආලෝක සංදර්ශන, දැන් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේදී. ඉන්දියානු ඩ්‍රෝන තාක්ෂණ සමාගමක් වන Botlab Dynamics මගින් බල ගැන්වෙන “InnovateX” යනු, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උත්සව සංවිධාන ආයතනයක් වන Showtown Entertainment සහ ශ්‍රී ලංකාව පදනම් කරගත් ජාත්‍යන්තර ආයෝජන සමාගමක් වන RNH ඉන්ටර් නැෂනල් අතර හවුල්කාරිත්වයකින් ඔබ වෙත ගෙන එන “InnovateX” […]


Jun
3

හෙට වැසෙන පාසල් ගැන දැනුම්දීමක්

Generic placeholder image

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට (04) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. සෙසු පළාත්වල හා කලාපවල හෙට දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමටයි තිරණය කර ඇත්තේ. හෙට දින පාසල් නොපැවැත්වෙන පළාත්, දිස්ත්‍රික්ක හා කලාප පහතින්, ඉහත සඳහන් කර නොමැති සියලු පළාත්වල සහ දිස්ත්‍රික්කවල පාසල් සාමාන්‍ය පරිදි […]


May
29

හින්දි නිළියක් මෙන් සැරසුණු කාංචනා අනුරාධි

Generic placeholder image

කාංචනා අනුරාධි කියන්නේ මේ දවස් වල ප්‍රසිද්ධ ගායිකාවක්. ඇයගේ හිමි මිහිරි කටහඩ හා සුන්දර රුව නිසාම ප්‍රේක්ෂක ආදරය වැඩියෙන් ලැබෙනවා. පසුගිය දිනක ඇය සුන්දර සාරි විලාසිතාවයකින් සැරසී ඡායාරූප කිහිපයක් පල කර තිබුණා. එම ඡායාරූප පහතින් .


May
3

Mickey Mouse ලා ගොඩාක් එක්ක එයා

Generic placeholder image

ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය නිලියක් . ඇය මේ දිනවල ඉන්නේ අබුඩාබියේ . කලා ක්ෂේත්‍රයේ අනෙක් රංගන ශිල්පිනියන් කිහිපදෙනෙක් එක්ක පසුගිය දා ශලනි අබුඩාබියට ගියා. එහි දී ගත්ත ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍ය වල පල කර තිබුණා .


Mar
23

උඩරට මනාලියක් වූ ශිරෝශි

Generic placeholder image

ශිරෝෂි රොමේෂිකා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නිරූපන ශිල්පිනියක්. ඇය නව පරපුරේ ජනප්‍රිය තාරකාවක්. එනිසා ඇයට ලැබෙන ප්‍රතිචාර ඉහළයි . පසුගිය දා ශිරෝෂි ගෙ සුන්දර සේයා රූ පෙළක් සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණා . ඇය එම ඡායාරූපවල සිටියේ සුන්දර මනාලියක් ලෙස හැඩ වෙලායි.


Mar
17

ගයාන් ගුණවර්ධන තම පෙම්වතිය වෙනුවෙන් තැබූ සටහන

Generic placeholder image

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ එකම පුතු ගයාන් ගුණවර්ධන ගැන නම් ඔබට අමුතුවෙන් හදුන්වා දිය යුතු නෑ. ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් ලෙස ඔහු කටයුතු කරනවා. ඔහුගේ පෙම්වතිය වන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක් වන පූජනී භාග්‍යායි. මොවුන් දෙදෙනාගේ ප්‍රේම සබදතාව ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්. මොවුන් මේ වසරේ විවාහ වන බවත් මොවුන් […]


Feb
23

Fish oil ලබා ගැනීමෙන් අපට ලැබෙන ප්‍රතිලාභ

Generic placeholder image

මිනිසාගේ නිරෝගීභාවය වෙනුවෙන් සහ යහපැවැත්ම වෙනුවෙන් සමබල ආහාර වේලක් ලබා ගත යුතු බව අපි හැමෝම දන්නා කරුණක්. ඒ අතරින් ස්වභාදහමේ නිමැවුණු එක් අනර්ඝ ආහාරයක් වන මාළු ආහාරයට එකතු කර ගැනීම ශරීරයට කොතරම් ගුණදායක ද කියලත් අපි දන්නවා. මේ මත්ස්‍යයන් තුළ අපේ ශරීරයට අත්‍යවශ්‍ය වන ඔමේගා 3 මේද අම්ල අඩංගු වෙන නිසා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් […]


Jan
2

අද වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Generic placeholder image

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැක.


Dec
13

ඒ දැනෙන දේවල් වචන වලට පෙරලගන්න හරිම අමාරුයි

Generic placeholder image

ප්‍රවීණ ගායන ශිල්පි නුවන් ගුණවර්ධන පසුගියදා සියල්ලන්ම කම්පා කරමින් මෙලොව හැර ගියා. ඔහුගේ අඩුව කලා ලෝකයට තදින්ම දැනෙන්නක්. ඔහුගේ දේහයේ අවසන් කටයුතු පසුගිය ඉරිදා දින සිදු කරනු ලැබුවා. එහි ඡායාරූප සහ වීඩියෝ පට මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා. අවමංගල්‍යයේ කටයුතු සිදු කරන අවස්ථාවේ ගයාන් ලගින්ම ඇගේ පෙම්වතිය පූජනී භාග්‍යා සිටි බව ඔබ දැනටමත් […]


News Articles
Latest Videos
Most Popular Post