ලොව පුරා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන ඇති ඩ්‍රෝන ආලෝක සංදර්ශන, දැන් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේදී. ඉන්දියානු ඩ්‍රෝන තාක්ෂණ සමාගමක් වන Botlab Dynamics මගින් බල ගැන්වෙන “InnovateX” යනු, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උත්සව සංවිධාන ආයතනයක් වන Showtown Entertainment සහ ශ්‍රී ලංකාව පදනම් කරගත් ජාත්‍යන්තර ආයෝජන සමාගමක් වන RNH ඉන්ටර් නැෂනල් අතර හවුල්කාරිත්වයකින් ඔබ වෙත ගෙන එන “InnovateX” […]
පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට (04) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. සෙසු පළාත්වල හා කලාපවල හෙට දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමටයි තිරණය කර ඇත්තේ. හෙට දින පාසල් නොපැවැත්වෙන පළාත්, දිස්ත්‍රික්ක හා කලාප පහතින්, ඉහත සඳහන් කර නොමැති සියලු පළාත්වල සහ දිස්ත්‍රික්කවල පාසල් සාමාන්‍ය පරිදි […]
කාංචනා අනුරාධි කියන්නේ මේ දවස් වල ප්‍රසිද්ධ ගායිකාවක්. ඇයගේ හිමි මිහිරි කටහඩ හා සුන්දර රුව නිසාම ප්‍රේක්ෂක ආදරය වැඩියෙන් ලැබෙනවා. පසුගිය දිනක ඇය සුන්දර සාරි විලාසිතාවයකින් සැරසී ඡායාරූප කිහිපයක් පල කර තිබුණා. එම ඡායාරූප පහතින් .
ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය නිලියක් . ඇය මේ දිනවල ඉන්නේ අබුඩාබියේ . කලා ක්ෂේත්‍රයේ අනෙක් රංගන ශිල්පිනියන් කිහිපදෙනෙක් එක්ක පසුගිය දා ශලනි අබුඩාබියට ගියා. එහි දී ගත්ත ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍ය වල පල කර තිබුණා .
ශිරෝෂි රොමේෂිකා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නිරූපන ශිල්පිනියක්. ඇය නව පරපුරේ ජනප්‍රිය තාරකාවක්. එනිසා ඇයට ලැබෙන ප්‍රතිචාර ඉහළයි . පසුගිය දා ශිරෝෂි ගෙ සුන්දර සේයා රූ පෙළක් සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණා . ඇය එම ඡායාරූපවල සිටියේ සුන්දර මනාලියක් ලෙස හැඩ වෙලායි.
ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ එකම පුතු ගයාන් ගුණවර්ධන ගැන නම් ඔබට අමුතුවෙන් හදුන්වා දිය යුතු නෑ. ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් ලෙස ඔහු කටයුතු කරනවා. ඔහුගේ පෙම්වතිය වන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක් වන පූජනී භාග්‍යායි. මොවුන් දෙදෙනාගේ ප්‍රේම සබදතාව ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්. මොවුන් මේ වසරේ විවාහ වන බවත් මොවුන් […]
මිනිසාගේ නිරෝගීභාවය වෙනුවෙන් සහ යහපැවැත්ම වෙනුවෙන් සමබල ආහාර වේලක් ලබා ගත යුතු බව අපි හැමෝම දන්නා කරුණක්. ඒ අතරින් ස්වභාදහමේ නිමැවුණු එක් අනර්ඝ ආහාරයක් වන මාළු ආහාරයට එකතු කර ගැනීම ශරීරයට කොතරම් ගුණදායක ද කියලත් අපි දන්නවා. මේ මත්ස්‍යයන් තුළ අපේ ශරීරයට අත්‍යවශ්‍ය වන ඔමේගා 3 මේද අම්ල අඩංගු වෙන නිසා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් […]
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැක.
ප්‍රවීණ ගායන ශිල්පි නුවන් ගුණවර්ධන පසුගියදා සියල්ලන්ම කම්පා කරමින් මෙලොව හැර ගියා. ඔහුගේ අඩුව කලා ලෝකයට තදින්ම දැනෙන්නක්. ඔහුගේ දේහයේ අවසන් කටයුතු පසුගිය ඉරිදා දින සිදු කරනු ලැබුවා. එහි ඡායාරූප සහ වීඩියෝ පට මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා. අවමංගල්‍යයේ කටයුතු සිදු කරන අවස්ථාවේ ගයාන් ලගින්ම ඇගේ පෙම්වතිය පූජනී භාග්‍යා සිටි බව ඔබ දැනටමත් […]
දෙසැම්බර් මස 02 දින සිට දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට වැඩි හැකියාවක් පවතින අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇති විය හැක. උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය […]
ලොව ඉහළම අහාර උද්දමනයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව 06 වන ස්ථානයට පත්ව තිබෙනවා. ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සටහන් වන්නේ සියයට 86ක් ලෙසයි. නොවැම්බර් මාසයට අදාලවයි ලෝක බැංකුව මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ. ඒ අනුව ලොව ඉහළම ආහාර උද්ධමනයක් ඇති රටවල් අතර, ශ්‍රී ලංකාව පසු වන්නේ හය වන […]
රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 273 යි. පසුගිය දින කිහිපය පුරාම යුක්‍රේනයේ බොහෝ ප්‍රදේශවලට රුසියානු ප්‍රහාර එල්ල වුණා. පසුගියදා රුසියාව එල්ල කල මිසයිල ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනය පුරා විදුලිය විසන්දී වුණා. එසේම මේ වන විට යුක්‍රේනයේ න්‍යෂ්ටික බලාගාර 3ක් ද අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව යුක්‍රේනයේ විදුලිය විසන්දි වූ අවස්ථාවේ ගත් චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් මාධ්‍යට […]