News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
17

මෙගා පවර් 2210 දිනුම් වාරයේ මෙගා සුපිරි ත්‍යාගලාභියා ගොකරැල්ලෙන්.

1039 Views


මෙගා පවර් 2210 දිනුම් වාරයේ මෙගා සුපිරි ත්‍යාගලාභියා ගොකරැල්ලෙන්.

මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණය කෙරේ. ත්‍යාග මුදලේ වටිනාකම හතලිස් හත්කෝටි හතලිස් පන් ලක්ෂ අනූ නව දහස් හාරසිය විසි දෙකකි. මෙරට ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදලට ජයග්‍රාහකයෙකු බිහි කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය ඊයේ (16) සමත්වුණා. ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශ‍යේ එච්.ඒ. ජානකී හේමමාලා අලෙවි නියෝජිතවරියයි.


News Articles
Latest Videos
Most Popular Post