News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

බන්ධනාගාර මාණ්ඩලික නිලධාරින් 16කට ස්ථාන මාරුවීම්.

1339 Views


බන්ධනාගාර මාණ්ඩලික නිලධාරින් 16කට ස්ථාන මාරුවීම්.

බන්ධනාගාර මාණ්ඩලික නිලධාරින් දහසයකට ස්ථාන මාරුවීම්.
බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16 දෙනෙකුට ජූලි 2 දා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා. මේ අතර නියෝජ්‍ය පොලිස්පතිවරුන් නව දෙනෙකු ඇතුළු තිස් දෙදෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමටයි ජාතික පොලිස් කොමිසම කටයුතු කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post