News Line| Off Air| Games
Generic placeholder image

Nov
16

නෙහාරා දෙවන වරටත් මව් පදවිය ලබයි

Generic placeholder image

නෙහාරා පීරිස් කියන්නේ කලා ලෝකයේ ඉන්න ආදරණීය සුන්දර කලාකාරිනියක්. නෙහාරා මේනක සමග සතුටින් ජීවිතය ගෙවනවා. මොවුන්ගේ කැදැල්ල සුන්දර කරන්න මුලින්ම එන්නේ දියණියක්. ඇය තමයි මෙයිලි.ලස්සන දූ සිගිත්තියක්. නෙහාරා දෙවන වරටත් මව් පදවිය ලබා තිබෙනවා. ඇයත් මෙයිලි වගේම දූ සිගිත්තියක්. ඉතින් අපිත් ඔවුන්ට හදවතින්ම සුබ පැතුම් එක්කරමු.


Nov
14

‌හොදම යාළුවෝ

Generic placeholder image

කලා ලෝකයේ මිත්‍රකම් තිරය ඉදිරියේම පමණක් නොවේ තිරය පිටුපසත් ඒ් අයුරින්ම තිබෙනා ආකාරය නොරහසක්. සුජානි මේනකා හා බිමල් ජයකොඩි කියන්නේ කලා ලෝකයේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පීන් දෙපළක්. ඔවුන් දෙපළ පසුගිය දවසක ඔවුන්ගේ කලා ලෝකයේ මිතුරන් සමග රාත්‍රී ආහාර වේලක් සදහා එකතු වී තිබුණා. සුජානි එම ඡායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරීමටත් අමතක කලේ නෑ. […]


Nov
11

අද විදුලි කප්පාදුව මෙහෙමයි

Generic placeholder image

අද (11) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.


Nov
4

“දසුන් මර්ෆි ශානක” තියරියට කප් එක උස්සන හැටි…

Generic placeholder image

මේ දවස්වල අපි හැමෝම ඉන්නේ ක්‍රිකට් උණුසුම මැද්දේ. මර්ෆිගේ තියරිවලට අනුව ශ්‍රී ලංකාවට අවසන් මහ තරගයෙන් ජයග්‍රහණය ලබා ගන්නා ආකාරය මේ කතාවෙන් අහමුSiyatha FM MORNING SHOW-2022 11 03


Sep
16

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

Generic placeholder image

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කටයුතුවලට බාධා එල්ලවී ඇත. ඊයේ රාත්‍රී කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය නැවත ධාවනාගාරය වෙත ධාවනය කරමින් තිබියදී කොල්ලුපිටිය ආසන්නයේදී පීලිපැනීමට ලක්ව ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රිය පීලිගත කිරිමේ කටයුතු මේවනවිටත් සිදුකෙරෙමින් පවතින බැවින් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රියවල යම් ප්‍රමාදයක් සිදුවිය හැකි […]


Mar
7

අද විදුලිය කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද (07) කලාප දෙකක් සඳහා පැය හත හමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා E සහ F කලාප සඳහා පැය 5 ක විදුලිය කප්පාදුවක් හා සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය දෙකහාමාරක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි. මේ අතර […]


Feb
15

වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්

Generic placeholder image

ඉදිරි දින කිහිපයේ දී උතුරු, උතුරු- මැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දකුණු පළාතේත් රත්නපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතිනවා. බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වල […]


Feb
8

වැසි වාර කිහිපයක්

Generic placeholder image

ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා. […]


Jan
3

අමෙරිකාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

Generic placeholder image

කොවිඩ් එන්නත් ගත්තේ නැති මිලියන ගණනක් තම රටේ සිටින බව, අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම වෛද්‍ය උපදේශකයා වන ඇන්තනී ෆව්සි මහතා ප්‍රකාශ කරනවා. එන්නත් ගත්තේ නැත්තම් ඔවුන්ට කොවිඩ් රෝගයෙන් බේරීමට නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ වන විට අමෙරිකා එක්සත් ජනපදය තුළ ඔමික්‍රෝන් වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. දිනකට ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ හතරට ආසන්න වෙමින් පවතින බවයි […]


Dec
16

උපන් බිමේ බෝඩිංකාරයන් වන යුගය නිමා කළ යුතුයි – අගමැති

Generic placeholder image

නිවසක් නොමැතිව, උපන් බිමෙහි බෝඩිංකාරයන් වන යුගය ඉදිරි වසර කිහිපය තුළ නිමා කළ යුතුව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. “කොළොම්තොට සරසවි උයන” මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ.


Dec
16

යුගදනවි පෙත්සම සලකා බැලීම අද ඇරඹේ

Generic placeholder image

යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහි පෙත්සම සලකා බැලීම අද ආරම්භ වුණා. ඒ අගවිනිසුරු ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවෙයි. පෙත්සම සලකා බැලීම අද සේම හෙටත් සිදු කෙරනවා.


News Articles
Latest Videos
Most Popular Post