News Line| Off Air| Games
Generic placeholder image

Oct
21

අගමැති හා තනිව සාකච්ජාව විග්නේෂ්වරන් ප්‍රතික්ෂේප කරයි

500 Views


අගමැති හා තනිව සාකච්ජාව විග්නේෂ්වරන් ප්‍රතික්ෂේප කරයි

ඉදිරි ජනපතිවරණය සදහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සදහා දෙමළ ජනතා පෙරමුණ කරුණු 13 කින් සමන්විත යෝජනාවලියක් සකස් කොට තිබෙන අතර සාකච්ජා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගෙන් සිදු කල ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වෙනවා.

එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙම යෝජනාවලිය කණ්ඩායමක් වශයෙන් දෙමළ දේශපාලන පක්ෂ පහක් එකාබද්ධව සිදු කරනු ලැබු යෝජනාවලියක් බවත් ඒ සම්බන්දයෙන් සිදු කරනු ලබන සාකච්ජාව අදාළ සියළු පක්ෂ එක්ව සිදු කල යුක්තක් බවයි.


News Articles
Latest Videos
Most Popular Post