News Line| Off Air| Games
Generic placeholder image

Jun
27

අඩි එක් ලක්ෂ විසි දහසක් ඉහළ අහසට ගිය ලෝක කුසලානය

312 Views


අඩි එක් ලක්ෂ විසි දහසක් ඉහළ අහසට ගිය ලෝක කුසලානය

2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟ මේ දිනවල පැවැත්වෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ක්‍රිකට් ලෝක කුසලානය බැලුනයක ආධාරයෙන් පොළොව මට්ටමේ සිට අඩි එක් ලක්ෂ විසි දහසක් ඉහළ වායු ගෝලයට යවා ඇති බවයි.

පසුව එම කුසලානය ලෝකයේ විශාලතම ක්‍රීඩාංගණයක් වන නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට ගොඩබැස්සවීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post