News Line| Off Air| Games
Generic placeholder image

Mar
13

අද තරඟයේදී ශ්‍රී ලංකා කන්ඩායමේ සිදුවන වෙනස මෙන්න

447 Views


අද තරඟයේදී ශ්‍රී ලංකා කන්ඩායමේ සිදුවන වෙනස මෙන්න

අද පස්වරුවේ ආරම්භ වන සිව්වන එක්දින ක‍්‍රිකට් තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ ද වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇතැයි ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව බොහෝ දුරට නිරෝෂන් දික්වැල්ල වෙනුවට උපුල් තරංගත්, කුසල් ජනිත් පෙරේරා වෙනුවට ඇන්ජලෝ පෙරේරාත් ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්වනු ඇති.

ඇන්ජලෝ පෙරේරා අද තරගයට එක්වුවහොත් එය වසර 03කට පසු ඔහු ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්වන පළමු අවස්ථාව වනවා.

දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ ද වෙනස්කම් කිහිපයක් සිදු වීමට නියමිත අතර ඒ අනුව ඒඩින් මාක‍්‍රම්, ජේ පී ඩුමිනි සහ ඩේල් ස්ටේන් කණ්ඩායමට එක්වනු ඇති.

තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4 .30ට පමණ ආරම්භ කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post