News Line| Off Air| Games
Generic placeholder image

Mar
28

අද දවස ඔබට කොහොමද ?

1183 Views


අද දවස ඔබට කොහොමද ?

ඉරු උදාව  –  පෙ.ව 6.11
ඉරු බැසිම –  ප.ව   6.20
රාහු කාලය (දහවල් කාලයේ)  දහවල්       1.46  – දහවල්  3.17
                          ( රාත්‍රී කාලයේ )  මද්‍යම රාත්‍රී  1.44 – අළුයම  3.14
 සුභ දිශාව – නැගෙනහිර දිශාව
අද දවසේ සුභ ලග්න
මේෂ    (වීදේශගතවීම්/විදේශගත අයගෙන් තුටු පඩුරු ලැබීමේ භාග්‍ය හිමිවීම )
කන්‍යා  (පොතපත,මාධ්‍යකරණය,නිර්මාණකිරීමේ ශක්තිය හිමිවිම  / නිවෙස්,ඉඩම්,නිශ්චල දේපල ලැබීමේ භාග්‍ය හිමිවීම )
තුලා     (මවුපිය උරුමය ලැබීමේ භාග්‍ය හිමිවීම)
වෘශ්චික (මිනිසුන් තේරුම් ගැනීමේ ශක්තිය හිමිවීම)
ධනු       (ප්‍රඥාව / මානසික ශක්තිය ලැබීම)
මීන       (ප්‍රඥාව / මානසික ශක්තිය ලැබීම)
අද දවසේ තරමක් ප්‍රවේශම් විය යුතු ලග්න
මිථුන  (නිවසේ සහ අසල්වැසියන් සමග මෙන්ම තම රැකියා ස්ථානයේ අය සමග  ප්‍රවේසමෙන් කටයුතු කල යුතුයි)
සිංහ   (අතපසු වූ වැඩ කටයුතු නිමා කල යුතුයි)
කුම්භ  (ණයට දුන් මුදල් ලබාගැනීමේ භාග්‍ය හිමිවේ)
අතිශයෙන් ප්‍රවේසම් විය යුතු ලග්න
වෘෂභ (ගංගා ඇලදොළ මුහුදු  ආශ්‍රිතව ස්නානය කිරීම, තෙත කොණ්ඩය පිටින් නිදාගැනීම,සුරතල් සතුන් සමග එක්ව කටයුතු කිරීම නිසා ලෙඩ රෝග ඇතිවිය හැකි අතර මත්පැන් පානය නිසා අනතුරු ඇතිවිය හැක.)
කටක ( තමන්ගේ සෞඛ්‍යය පිලිබදව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වේ)
මකර  (ලිපිලේඛන සම්බන්ධ වැඩකටයතු වලදී සහ ගනුදෙනු කිරීමේදී සැලකිලිමත් විය යුතුයි. ව්‍යායාම් කිරීම සහ ආගමික කටයුතු වල නිරතවීම යහපත් වේ)
ජෝත්‍රිශය වාස්තුවේදී  – ලක්ෂ්මන් යු. ලියනගේ                                       
දු.ක    011 – 5010829 


News Articles
Latest Videos
Most Popular Post