News Line| Off Air| Games
Generic placeholder image

Oct
20

අද පළාත් කිහිපයකට තද වැසි

482 Views


අද පළාත් කිහිපයකට තද වැසි

දිවයිනේ පළාත් කිහිපයකට වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි වාර්තා වන්නේ. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව,වයඹ සහ දකුණු පළාත් වලත් ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වන්නේ.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇතිවන විට සිදුවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post