News Line| Off Air| Games
Generic placeholder image

Oct
29

අධික වර්ෂාව හේතුවෙන් තංගල්ල-වීරකැටිය මාර්ගය තාවකාලිකව වසයි

691 Views


අධික වර්ෂාව හේතුවෙන් තංගල්ල-වීරකැටිය මාර්ගය තාවකාලිකව වසයි

පවතින අධික වර්ෂාව හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ මාර්ග ජලයෙන් යට වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව තංගල්ල-වීරකැටිය මාර්ගයද ජලයෙන් යට වී තිබිම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා තැබීමට තංගල්ල පොලිසිය කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා.

මේ අතර කොළඹ-කතරගම ප්‍රධාන මාර්ගය ද බෙලිඅත්ත වලස්මුල්ල ප්‍රධාන මාර්ගය කහවත්ත ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post