News Line| Off Air| Games
Generic placeholder image

Oct
15

අපේ රජයක් තුළ ප‍්‍රමුඛත්වය දෙන්නේ ආරක්ෂාවට – ගෝඨාභය කියයි

353 Views


අපේ රජයක් තුළ ප‍්‍රමුඛත්වය දෙන්නේ ආරක්ෂාවට – ගෝඨාභය කියයි

ඉදිරි ජනපතිවරණය සදහා පොදු ජන පෙරමුණෙන් තරග වදින ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ගල්ගමුව ප්‍රදේශයේ ජන රැළියක් අමතමින් සදහන් කලේ සිය රජයක් තුල රටේ ආරක්ෂාවට මුල් තැන දෙන බවයි.

සුරක්ෂිත ආරක්ෂිත රටක් බිහි කිරීමට නම් විජාතික බලවේගවලට හෝ අදහස්වලට නැවෙන්නේ නැති නායකත්වයක් අවශ්‍ය බවත් රටක ආරක්ෂාවක් නැත්නම් ස්ථාවරත්වයක් නැත්නම් රටේ ආර්ථිකය ගොඩගන්න හැකියාවක් නොමැති බවත් එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කලා.


News Articles
Latest Videos
Most Popular Post