News Line| Off Air| Games
Generic placeholder image

Aug
27

අභිෂේකාගේ මතක පොත

455 Views


අභිෂේකාගේ මතක පොත

ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි හඬක හිමිකාරියක් තමයි අභිෂේකා විමලවීර කියන්නේ.

ඇගේ ගීත ලොකු, කුඩා සියළුදෙනා වැළඳගන්නේ හරි ආදරයෙන්.

ඇය සමාජ මාධ්‍යයෙත් ඉතා ජනප්‍රියයි. ඒ ඇයගේ ගායනය වගේම ඇය පළ කරන සටහන්ද ප්‍රේක්ෂකයාට වඩාත් සමීප නිසයි.

පසුගියදා ඇය විසින් රචනා කරන ලද පොතක් එළිදැක්වූවා. ඇගේ ගී පද වගේම ග්‍රන්ථයද ප්‍රේක්ෂකයා වැළඳගත්තේ හරි ආදරයෙන්.

ඒ වගේම ඇය එහි අපූරු වදන් පෙළක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඒ සඳහා ඇයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමිව තිබුුුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post