News Line| Off Air| Games
Generic placeholder image

Apr
11

අයිතිකරුවෙක් නැති හෙරොයින් තොගයක් මරදානෙන් හමුවෙයි

546 Views


අයිතිකරුවෙක් නැති හෙරොයින් තොගයක් මරදානෙන් හමුවෙයි

අයිතිකරුවෙක් නොමැති හෙරොයින් මරදානෙන් හමුවී තිබෙනවා. ලැබෙන තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරින් සිදු කළ විමර්ශනයකදී මෙම හෙරොයින් තොගය සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනවා.

මෙලෙස සොයාගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රැම් 01යි මිලිග්‍රෑම් 30ක්. සැකකරු සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post